2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

කාන්තා හඬ අවදි කරන්න අගමැති බිරිඳත් එයි

2017 මාර්තු මස 01 14:45:11 | රොමේෂ් ධනුෂ්ක සිල්වා

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ‘කාන්තා හඬ අවදි කරමු‘ මැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය හා සිවිල් සංවිධාන සංවිධානය කළ විශේෂ පාගමන කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලදී අද (1) පැවැත්විණි.

අගමැති බිරිය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය. චන්ද්‍රානි බණ්ඩාර, තලතා අතුකෝරළ යන අමාත්‍යවරියන් ද ඊට එක්ව සිටියහ.

DSC_0668 RDS_1006 RDS_1016 RDS_1019 RDS_1026

අදහස්(24) බැලූවෝ (4912)

කාන්තා හඬ අවදි කරන්න අගමැති බිරිඳත් එයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ධම්ම 2017-03-01 09:37:23

සොඳුරු පවුලක් සදා සවියෙන්.. ඇය සදයි දේශය තිරසරින්... කවුරු ගැනද මේ කියන්නේ? (නි)

කමණි 2017-03-01 09:52:30

කලින් හිටිය මැඩම්ලා පේන්න නැත්තේ මොකද දන්නෙ නැහැ (නි)

කුමාර් (ගල්ෆ්) 2017-03-01 09:53:17

මැඩම්ටත් ටී ෂර්ට් එකක් දුන්නා නම්නේ හොඳ. (නි)

නුවන් 2017-03-01 09:57:59

කොළඹ මොන කාන්තා රැලිද? යන්නකෝ ගම් වලට. ගිහින් දුප්පත් දුක්විඳින කාන්තාවන්ට උදව් කරන්නකෝ (නි)

නුවන් 2017-03-01 10:31:55

ජනාධිපති අාර්යාවත් ආවා නම් තමා හොඳ. (නි)

සදුන් 2017-03-01 10:37:45

කෝ අනේ මම හිතාගෙනම හිටි කෙනෙක් නැහැනේ මෙතන (නි)

ලලිත් 2017-03-01 10:44:54

අද ඉඳලා කාන්තාවන්ට නිදහසේ ඕනෑ වෙලාවක පාරේ බැහැලා යන්න පුලුහන්. යහපාලනෙන් කාන්තාවන්ට ජය. (නි)

රජින්ද 2017-03-01 10:50:43

කාන්තා ප්‍රශ්න විතරක් නොවෙයි, මොනම ප්‍රශ්නයක්වත් විසඳාගන්න බැරි අමාරුවකයි අපේ රට ඉන්නේ. හැමදෙයක්ම මතුපිට විතරක් අතගාලා විසඳන්න බැරිබව වටහාගත් දවසට සියලු දෙනාගේම ප්‍රශ්න විසඳේවි. (නි)

සෑම් 2017-03-01 10:56:28

ලාංකික දේශපාලනයට සම්බන්ධ කාන්තාවන් අතර සිටි සිරිමාවෝ මැතිනිය, එලිනා ජයවර්ධන මහත්මිය වැනි වැදගත් කාන්තාවන් අතරට මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ නමත් කවදා හෝ එකතු වේවි (නි)

සෑම් 2017-03-01 10:59:45

අපොයි! නිවාඩු දවසට ගෙදර හිටියොත් අපේ ගෙවල් වල, කාන්තා හඬ හොඳට අහගන්න පුළුවන්. අවදි නොවී ඉන්න තරමට තමයි ඇඟට ගුණ. (නි)

පිටිගල මිලානෝ 2017-03-01 11:00:04

උගත්කම සහ වැදගත්කම ක්‍රියාවෙන් පෙන්වන රාජ්‍ය නායක බිරිඳක්. (නි)

සමීර 2017-03-01 11:17:24

ශ්‍රී ලාංකික අතිබහුතරයක් කාන්තාවන් ගරුකටයුතු කාර්යයක් ඉටුකරයි (නි)

සංජීව 2017-03-01 11:28:13

පුලුවන්නම් මහත්තයට කියලා බඩු මිල අඩු කරන්න බලන්නකෝ (නි)

ලක්මී 2017-03-01 13:17:39

මෙතුමිය මම කවදත් ගරුකරන වැදගත් කාන්තාවක් (නි)

ලක්ෂි 2017-03-01 14:23:49

"අහසින් පොළවට"! (නි)

ලක්ෂි 2017-03-01 14:27:09

නොදන්නාකමට අහන්නෙ. මේ පාගමනෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද. (නි)

ලක්විදු 2017-03-01 14:29:26

අපේ රටේ නියම දහදුක් විඳින කාන්තාවෝ එක් කෙනෙක්වත් මෙතන ඉන්නවද? (නි)

සමරේ 2017-03-01 14:37:20

අපේ අල්ලපු ගෙදර ජයසේන මාමා බීලා අාපු දවසට පත්මා නැන්දගේ කාන්තා හඬ අවදිවෙන හැටි මේ පාගමන යන අය අැහුවා නම් අනිවාර්යයෙන්ම මේ සංවිධානේ නායකත්වයට පත්කර ගන්නවා. (නි)

එරන්ද 2017-03-01 14:49:39

මේ වගේ දේවල් සිදුකිරීම අපි අගය කරනවා (නි)

නන්දා 2017-03-01 15:09:44

අනේ! පුලුවන් නම් අපිට හාල් සේරුවකුයි පොල් ගෙඩියකුයි එවන්න. පවුලේ පොඩි දෙන්නයි මමයි මහත්තයයි ඉන්නේ. දවස් දෙකක්වත් පිරිමහගෙන කන්න බලන්නම්, දැන් රටේ තත්වයට. ටී ෂර්ට්ස් ඕකට ඇඳල වීසිකරන්න එපා. එයිනුත් දෙක තුනක් එවන්න අපට (නි)

ලෙස්ලි 2017-03-01 15:13:37

ඔබතුමියට ජයවේවා! (නි)

විද්‍යා 2017-03-01 15:28:39

මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අවංක බොරු සෝබන නැති වැදගත් මැතිනියක්. එතුමිය එන තැනක හොඳ දෙයක් සිදුවෙයි. (නි)

අප්පුහාමි 2017-03-01 22:19:15

එතුමිය කෙසේවෙතත් මේවා ගොඩක් වෙලාවට කොළඹ ලොකු නෝනලා කරන දේවල්. එදාම රෑට ඒ කට්ටියට කාන්තාවෝ අමතකයි. (නි)

දිප්ත 2017-03-01 22:24:12

ඒත් ඉතින් මේවා සල්ලි වියදම් වෙන වැඩ (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :