2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

රන්ජන්ගේ වචන හරඹය පුටු පෙරළාගෙන අවසන් වෙයි

2017 පෙබරවාරි මස 28 19:56:49 | . , ඡායාරූප පුෂ්පකුමාර මල්ලවආරච්චි

දිවුලපිටිය ප්‍රාදේශිය සම්බන්ධිකරණ රැස්වීමේදී සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභසාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අතර ඇතිවූ උණුසුම් වාග් හුවමාරුවත් සමඟ  එම රැස්වීම  අතරමග නවතා දැමීමට සිදුවිය. පසුව දෙපැත්තේ ආධාරකරුවෝ හා පොලිසිය මන්ත්‍රීවරයා හා නියෝජ්‍ය ඇමතිවරයා රැස්වීම් ශාලාවෙන් ඉවතට කැඳවාගෙන ගියහ.

1-(19) 2-(14) 3--(1)-(1) 3--(2) 4-(2) 4'''''' 4JJ 5-(1)-(1)

අදහස්(58) බැලූවෝ (11931)

රන්ජන්ගේ වචන හරඹය පුටු පෙරළාගෙන අවසන් වෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සමාදාන 2017-02-28 14:54:03

ඔය පුටු ටික කවුරුහරි කෙලින් කරලා ඔය කට්ටිය වාඩි කරන්න (නි)

පෙරුමාල් 2017-02-28 15:14:56

අනේ අපරාදේ පුටු ටික! (නි)

ධම්ම 2017-02-28 15:16:46

ප්ලාස්ටික් පුටු හින්දා හොඳයි. (නි)

දර්ශන 2017-02-28 15:37:01

වීඩියෝවක් නම් බලන්නත් ආසයි (නි)

විද්‍යා 2017-02-28 15:43:09

මේක තමා තුන්වන ලෝකයේ ආශ්චර්ය! සුදු ඇඳුම් ඇඳගෙන 1948න් පසුව වෙච්ච විපත්තිය. (නි)

සනත් ගුණවර්ධන ස්විස් 2017-02-28 15:43:59

නළුවන් දේශපාලනයට සම්බන්ද කරගත්තාම පාර්ලිමේන්තුවත් දේශපාලන පිටියත් බොරු පුහු රඟපෑම් වලින් පිරෙනවා. මොවුන්ට ඡන්දය දෙන මෝඩයන්ට තමා දොස් කිවයුත්තේ (නි)

සුසන්ත 2017-02-28 15:51:40

ඇඟ තිබුණට මොළේ නැති දේශපාලකයින්ට රැවටෙන ජනතාව උපරිමයි ගම්පහ. පහුගිය කාලේ පාර්ලිමේන්තු ගිය තරමක් ගියේ ජනතාවට මෝඩ විහිළු සපයලා තමන්ගේ ගොඩ වැඩිකරගන්න ජෝකර්ලා. (නි)

fb-icon කුමාර 2017-02-28 16:01:22

සමාජය සවිබල ගන්වලා (නි)

රොහාන් 2017-02-28 17:38:04

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රටට දෙන ආදර්ශය හරි උතුම් ...!!! (නි)

ඇන්ජලෝ 2017-02-28 17:44:49

රන්ජන් ව‍ගේ තව 10ක් හිටියා නම් හොඳටම ඇති (නි)

මෙන්ඩිස් 2017-02-28 17:44:50

රන්ජන් කළ දේ මම නම් අනුමත කරනවා (නි)

මාලක 2017-02-28 17:44:49

රන්ජන් කියන්නේ කවුද කියලා කව්රුත් දැනගන්න ඕනෑ. (නි)

සේනක 2017-02-28 18:14:35

සුදුස්සන් පත්විය යුතු තැන්වලට පුස්සන් පත්වීමේ අනිසි ඵල. (නි)

ජයන්ත 2017-02-28 18:27:44

කාටවත් බයවෙන්න රන්ජන්ට ඕනෑ නැහැ. ජනතාව රන්ජන් සමඟයි (නි)

මැගී 2017-02-28 18:32:07

අපරාදේ කියන්න බැහැ, ලංකාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මැති ඇමතිගොල්ලගෙන් බොහොමයක් දෙනා පොර කුකුල්ලු ආදර්ශයට අරගෙන වගෙයි. (නි)

අජිත් නිව්යෝර්ක් 2017-02-28 18:50:53

නුසුදුස්සන් දේශපාලනයට ආවාම ඔහොම දේවල් සිදුවෙනවා. ලෝකයම හිනස්සන දේවල් මේවා (නි)

ලක්ෂිත පැරිසිය 2017-02-28 20:11:22

මට හිනා මේවා දකිනකොට (නි)

රොෂාන් 2017-02-28 20:16:22

ඇත්ත ඇහෙද්දී සමහරුන්ට තරහා යන්න ඇති. (නි)

සරසි 2017-02-28 20:45:17

හරිහැටි අධ්‍යාපනයක් තියා ප්‍රසිද්ධ ස්ථාන වල විනයගරුක හැසිරීම මොකද්ද කියාවත් නොදත් උදවියට ඡන්දය දුන් ඇත්තන් මේ පෙරලුනු පුටු වල ඉන්දවා මඩු වලිගයෙන් තැලිය යුතුයි. (නි)

ශාන්ත 2017-02-28 21:38:55

දැන් දේශපාලනෙත් රඟපෑමක්. ජාතික ගීය වගේ සින්දු ටිකකුත් එකතු කළානම් නියමයි. ජයවේවා අපේ නැඟ එන පුංචි වීරයාට! (නි)

මහී 2017-02-28 22:08:00

මොළයෙන් පාලනය නොවෙන මිනිසුන් එකතුවුණාම වුනාම ඔහොම තමයි. (නි)

රොහාන් දයාදර 2017-02-28 22:30:04

හොරු මේ තැන්වලට පත්කරලා එවන ඡන්දදායකයන්ට ගහන්න ඕනෑ මඩු වලිගෙන් (නි)

පියසිරි 2017-02-28 23:20:39

ඉන්දිකට කේන්ති යන එක සාධාරණයි. රංජන් නිසා අර වැඩේ පත්තුවුණානේ. (නි)

චමින්ද 2017-02-28 23:33:44

රටේ කීර්තිමත් ඇමතිවරයෙකුට පහරදීමට උත්සාහ කිරීම තරයේ හෙළා දකිනවා. (නි)

අබය 2017-02-28 23:34:23

කවුද මේ වලිය නැවැත්තුවේ? අපරාදේ! හොඳ ෆයිට් එකක් බලන්න තිබුනා.... (නි)

කෝනාර 2017-02-28 23:49:03

‘පිස්සාට පිස්සා‘ කියනකොට කේන්ති යනවා වගේ තමයි ඉතින් හොරාටත්... (නි)

උදය 2017-02-28 23:59:02

අනේ හැබෑටම මෙහෙමත් ජනතා නියෝජිතයෝ? (නි)

චන්ද්‍ර වීරසිංහ 2017-03-01 00:11:49

රන්ජන් ලොක්කාත් වලි අදින එකේ සීමාවක් නැහැ. මොහු හොඳ හෝටලයකින් තාම කාලා නැහැ. ඔහොම යමු!! (නි)

කසුන් 2017-03-01 00:12:35

මේ වගේ තව කී දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද? ඉතින් කොහොමද ඡන්දේ දෙන මිනිස්සු බුද්ධිමත් වෙන්නේ. (නි)

විජේපාල 2017-03-01 00:16:48

මේ වගේ කීදෙනෙක් පාර්ලිමේන්තුවේ ඇද්ද? (නි)

සමන්ත 2017-03-01 00:22:57

ජනතා නියෝජිතයෝ හෙරකම් නොකර ජනතාව වෙනුවෙන් පෙනි සිටිය යුතුයි. රන්ජන් ආදර්ශයක්. කොන්දක් තියෙනවා (නි)

රසික 2017-03-01 00:25:08

පල් හොරුන්ට හොඳක් නම් වෙන්න එපා. රටේ සම්පත් අම්මගෙ අප්පගෙ බූදලේ වගේ කනවා මදිවට තව කට ගහන්නත් එනවා (නි)

ජනක 2017-03-01 00:25:59

රන්ජන් සැබෑ ඇමතිවරයෙක්. රටට අවශ්‍ය මෙහෙම අයයි (නි)

හරිශ්චන්ද්‍ර 2017-03-01 00:26:06

ඇති ඔයින් බේරුනා! (නි)

සරත් 2017-03-01 00:40:50

බලු නගුට උණ පුරුකේ දැම්මත් කෙළින් කළ නොහැකියි කියනවනේ. ඉතින් මොන තනතුරු ලැබුනත් ජන්ම ගති අතහරිද? (නි)

තිලක් 2017-03-01 00:46:53

එජාපෙ කට්ටිය කියන විදිහට අනාගත ජනපතිට මේ හොරු අල්ලනවා ඇරෙන්න වෙන වැඩ නැද්ද? නායකත්වය බාරගන්න නම් මීට වඩා ජාතික වැඩපිළිවෙලක් ඕනෑ නේද? අනික පඩියෙන් විතරක් රජයේ සේවකයන්ට ජීවත්වෙන්න පුලුවන්ද? (නි)

රොහාන් 2017-03-01 00:54:13

අනේ ඇත්තට මෙයාලා හැසිරෙන හැටි? (නි)

සමන්ත 2017-03-01 00:55:23

අනේ! අපි නම් ජීවත්වෙන්නේ තියෙන විදියට පඩියෙන් (නි)

දිනාල් 2017-03-01 01:11:49

තිලක්, ඔයා කියන්නේ මන්ත්‍රීලට ඒ වැටුප මදි නිසා අවසර ගත් ප්‍රමාණයටත් වඩා වැඩියෙන් කපන්න දෙන්න කියලද? (නි)

ගෝකුලම් 2017-03-01 01:49:36

රන්ජන්ගේ ක්‍රියාවට අපි එකඟයි (නි)

සමන් 2017-03-01 01:56:09

රන්ජන් සිනමා වල කෑලි දානවා. ඕවා වැඩි කල් නැහැ (නි)

සනුකි 2017-03-01 02:04:48

රටේ අනාගත නායකයාව මැරයින්ගෙන් ප්‍රවේසම්කර ගැනීමට ආරක්ෂක අංශ උපරිමයෙන් කටයුතු කළයුතුයි. (නි)

බිමල් 2017-03-01 02:11:06

රන්ජන් මාසෙන් මාසෙට එක එක බයිස්කෝප් පෙන්න පෙන්න ඡන්ද ගොඩ වැඩි කරගන්නවා. හැබැයි ඉතින් කොහොම කොහොම හරි වැරදි අඩුවෙන හින්දා රන්ජා කරනදේට දොසක් කියන්නත් බැහැ. (නි)

ප්‍රියාන් 2017-03-01 03:02:51

සමහරුන්ගේ ඇඟ විතරයි. අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. (නි)

තිළිණ 2017-03-01 03:26:00

කට්ටියට අමතකවෙලා රන්ජන් කියන්නේ නළුවෙක් බව. මොහු හැම දේශපාලකයෙක්ටම හොරා කියලා කියන්නෙත් ලොකුම හොරු එක්ක එකට ඉන්න ගමන්. දේශපාලනය කියන්නේ මේ වගේ බොරු චණ්ඩිකම් පෙන්නන එක නෙමෙයි. යුද්ධ කාලේ මෙයා කොහෙද හිටියේ? (නි)

තිලක්-ඩුබායි 2017-03-01 03:34:34

සුසන්ත කියන කතාවේ ඇත්තක් තිබෙනවා. (නි)

තිලක්-ඩුබායි 2017-03-01 03:38:32

මම ඉස්සර හිතා හිටිය "ජාතික විරවරුන්ට" වඩා නළුවෙක් වුණත් රන්ජන් රටට බරක් නොවී ජීවත්වෙනවා. තමන්ට, තමන්ගේ හත්මුතු පරම්පරාවට කියලා රුපියල් කෝටි 8-10 වටිනා අධිසුඛෝපභෝගී කාර් ගෙන්වාගත්තේ නැති, මාසික වේතනයට එකතු වුණ රුපියල් ලක්ෂය එපා කියපු කිහිප දෙනෙකුගෙන් එක්කෙනක් තමයි රන්ජන් කියන්නේ. (නි)

අතුල 2017-03-01 03:56:01

ප්ලාස්ටික් පුටු නිසාම හොඳයි (නි)

රන්ජිත් 2017-03-01 04:06:29

රන්ජන්ගේ නළුකම ගැන කතා කරන අය‍ට අනෙක් අයගේ හොරකම අමතකයි. (නි)

එඩ්වඩ් 2017-03-01 04:09:41

මෙතුමා ගැන සමහරුන්ට තිබෙන්නේ පුදුම තරහක්නේ (නි)

කුමාර් (ගල්ෆ්) 2017-03-01 04:15:01

රට කාදමනවා මෙයාලා (නි)

අප්පුහාමි 2017-03-01 04:55:00

ජයවේවා! අපේ රටට ඕනෑ මෙහෙම කොන්ද පණ තිබෙන අය (නි)

රුවන් 2017-03-01 04:55:33

රන්ජන් හරි.නියම මහජන නියෝජිතයෙක් (නි)

කරුණාරත්න 2017-03-01 04:57:09

සත්‍ය ජීවිතයේදී දුෂ්ටයන්ට විරුද්ධ වෙන්න බැරි අහිංසක මිනිස්සු ජනතාවගේ දේවල් කොල්ලකන දුෂ්ටයන්ට විරුද්ධව සටන් කරන වීරයෝ චිත්‍රපටි වලදී හරි දැකලා සතුටු වෙන්න දෙන මුදලින් පොහොසත් වුණ නළුවෝ සත්‍ය ජීවිතයේදී ධනවතුන් ලෙස වැජඹෙන රටක රන්ජන් අසාමාන්‍ය තමා (නි)

දිනුක 2017-03-01 04:59:34

රන්ජන් මෙතෙක් මැදිහත්වුණ සියලු ගැටුම්වල සාධාරණත්වය මිනිස්සු දැනගත්තේ පස්සේ. (නි)

නාලක 2017-03-01 05:37:36

මේකේ අදහස් දාන අය හිතන්නේ රන්ජන්ගේ වැරැද්ද කියලද? ඊර්ෂ්‍යාවට රන්ජන්ට බනින්න එපා. හොරාට හොරා කියන්න බැරිනම් මනුස්සයෙක් වෙලා උපන්න එකෙන් වැඩක් තියේද? (නි)

දිනුක 2017-03-01 09:58:21

මෙතෙක් කල් රන්ජන් කළ වැඩ සුපිරියි. (නි)

බමුණු ආරච්චි 2017-03-01 12:27:02

නුසුදුස්සන් දේශපාලුවෝ වුණාම ඔහොම වෙනවා. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :