2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ඇමැති රිෂාඩ් මරිච්චිකට්ටියේ පැළ සිටුවයි

2017 පෙබරවාරි මස 27 15:31:16 | . , ඡායාරූප සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංඛ

විල්පත්තුවේ සිට මන්නාරම දක්වා මාර්ග දෙපස පැළ සිටුවීමේ වැඩසටහනක් අද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිලාවතුර මරිච්චිකට්ටි පැරණි මුස්ලීම් දේවස්ථානය අසලින් ආරම්භ කෙරණි. මන්නාරම සිට පුත්තලම් මාර්ගයේ දෙපස මහෝගනී පැළ ලක්ෂයක් සිටුවීමට නියමිත අතර එහි ප්‍රථම අධියර වශයෙන් ප්‍රථම දිනයේ පැළ 3000 සිටුවීම සිදුකෙරේ.

(2)-(3) (4)-(3) (6)-(2) (7)-(1)

අදහස්(62) බැලූවෝ (5252)

ඇමැති රිෂාඩ් මරිච්චිකට්ටියේ පැළ සිටුවයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ඩිල්ෂාන් 2017-02-27 10:24:13

මහා වනයක් වනසා පැලයක් සිටුවා කුමටද? (නි)

පාලිත පෙරේරා 2017-02-27 10:28:19

යුගයේ අවධානය, විමසිලිමත් බව, ඉතා සූක්ෂමව වෙනතකට හැරවීම. (නි)

ශේරෝන් 2017-02-27 10:41:57

හිරිකිතයි මේවා දකිද්දීත්. රටකට ගිය කලක්. (නි)

ජයන්ත 2017-02-27 10:43:30

තේක්ක ටිකක් හිටෙව්වා නම් අවුරුදු විස්සකින් කපාගන්න පුළුවන්. (නි)

ලලිත් 2017-02-27 10:43:48

අනේද කියන්නේ. මොනවා කළත් ඕවා විනාශ කළ පව නම් ගෙවන්න බැහැ මහත්තයෝ (නි)

ප්‍රියාන් 2017-02-27 10:56:28

එ්ක දැකලා කදුළු පැන්නා ඇස් දෙකින්..හිනාව නතර කරගන්න බැරුව.. (නි)

නිමාලිතා 2017-02-27 12:21:30

කරන්නෙනම් ඉතා හොද වැඩක්.නමුත් මෙහෙම වැඩකට සිංහල සහභාගිත්වයක් නැති බවනම් හොදටම කැපිල පෙනෙනව.(අ)

නුවන් 2017-02-27 12:27:45

විහිලු (අ)

සදුන් 2017-02-27 12:25:24

විල්පත්තුවෙන් වගේම දේශපාලනයෙනුත් අතුගා දැමිය යුතුයි . (අ)

ආනන්ද 2017-02-27 12:35:21

විල්පත්තු කැලේ විනාශ කරලා දැන් බබාහුකුන් පෙන්නනවා. (අ)

අතුල 2017-02-27 12:56:47

ඔය බොරුවට පැල පෙන්වල ඔයා රටේ වනසම්පතට කරපු විනාශය වහන්න දෙන්න බැහැ. මේකට සම්පුර්නයෙන්ම මහින්ද බැසිල් වගකියන්න ඕන. බල ලෝබී කාපාලු හැතිකරේ දේශප්‍රේමී සළුපිලි පොරවාගෙන මෙයාල මුළු රටම උකස් කර මිරිකලා කාල ඉවරයි දැන් , ඉන්නේ ඊලග හොර තක්කඩි. මුහුණු විතරයි වෙනස් , ඔය දෙගොල්ලත් එක්කම රටේ ජනතාවට තියෙනවා ගොඩක් ගනු දෙනු බේර ගන්න.(අ)

එරා 2017-02-27 13:27:18

පාර දෙපැත්තේ ගස් හිටවල වැඩක් නෑ ඇමති තුමා වනාන්තර විනාශ කරලා, (අ)

කෝලිත 2017-02-27 13:35:28

ගස් කපා පැල සිටවමු. ගම කා රට හදමු..! (අ)

ඇසළ 2017-02-27 14:00:17

පාර දෙපස කැලයක් කරමු. තියෙන කැලය කපල පාරවල් ගෙවල් හදමු. කැලේ තිබුන තැනින් මාරු වෙන එක විතරයි වුනේ. ගස් හැදෙන්න කල් යන එක වෙන දෙයක්.. මොන ආණ්ඩුව ආවත් හේත්තු වෙන එක විතරයි අපි දිනුම්. (අ)

හුසේන් මොහමඩ් -රියාද් 2017-02-27 14:07:17

කවුරු මොනවා කිව්වත්, ඔබතුමාගේ කර්තව්‍ය නිහඬව කරගෙන යන්න. අර බේබි බෝගස්වැව හදන්න කරුවල ගස්ටික කපද්දී එතෙන්ට යන්න බැරිවුනාට, ඔතනට ජාතිආලේ කාරයෝ එයි දොස්මුරේ දාන්න. (අ)

ජයවික්‍රම 2017-02-27 14:19:58

කරන්නෙ හොද වැඩක් නම් මොකට කකුලෙන් අදිනවද.(අ)

රජින්ද 2017-02-27 15:13:07

දවසේ විහිලුව...! ඇත්තෙන්ම අපිට අපි ගැනම මහා දුකක් පිළිකුලක් ඇතිවෙනවා. මේ රටට සිදුවෙන හැමදෙයක්ම වෙන්නේ අපේ ඡන්දවල වරදින් නිසා. (නි)

රොමේෂ් 2017-02-27 15:29:51

හුසේන් රියාද්වලම ඉන්නවා නම් තමයි හොඳ. මේ කරන්නේ ජනතාවගේ අනුකම්පාව ලබාගැනීමේ දියාරු ව්‍යාපෘතියක් කියායි මම නම් කියන්නේ. ගස් කපලා පැළ සිටුවනවා. අනික් කාරණය තමයි ජනතාව විල්පත්තු විනාශයට විරුද්ධවුණේ ජාතිවාදීව නෙමෙයි. පරිසර හිතකාමී සැවොම විරුද්ධ වුණා. ඒකට ජාතිවාදය පටලවාගෙන සුදුහුණු පාරක් ගාගන්න හදන්න එපා මහත්තයෝ. ලැජ්ජයි මේ වගේ සංදර්ශන දකිද්දී. (නි)

හේවාවිතාරණ 2017-02-27 15:57:49

කැලෑ කපන එකේ පව් යන්නද දන්නේ නැහැ සමහරු නම් පැල හිටවන්නේ (නි)

ලක්ෂි 2017-02-27 16:53:45

අැමතිතුමා, අපේ රටේ ඉන්න ඡන්දදාකයන්ට ඊළඟ මැතිවරණයෙදි කන්න දෙන්න පාර දෙපැත්තෙ තණකොළ වැව්වා නම් ඔයිට වඩා හොඳයි. (නි)

සමරේ 2017-02-27 17:04:44

රක්ෂිත වනාන්තර විනාශ කරලා (යහපාලනයට අනුව විනාශයන් සිදුවී නැත) රටට පේන්න සෝබන වැඩ කෙරුවට ශ්‍රී ලාංකික මෝඩ අපි මේවට රැවටුනාට දෙවියන් වහන්සේගෙන් නම් සමාව ලැබෙන එකක් නැහැ. (නි)

රිශාඩ් 2017-02-27 17:38:50

මෙම ගසින් මුස්ලිම් අයට සෙවණ ලැබේවා. (නි)

බණ්ඩාර 2017-02-27 17:50:57

නියම වැඩක්! කැලේ ගස්ටික කපලා, පාර දිගේ ගස් වවමු. එතකොට තව ටික කලකින් පාරා දිගේ සමහරක් ගිහින් කියයි විල්පත්තුව කැලේ කපලා නැහැ, පාර දිගටම කැලෑව කියලා. හැබැයි පාරෙන් ඇතුලේ ගෙවල්. (නි)

මහී 2017-02-27 18:45:23

ගස් වවන්නේ නැතුව කොහොමද කැලයක් කපන්නේ, නේද අනේ? (නි)

එරන්ද 2017-02-27 18:54:46

දැන් ඕවා කළා කියලා සිදුවුන විනාශය වහන්න බැහැ (නි)

සිරි 2017-02-27 20:06:12

කපන ගස් වලට හිලවු වෙන්න පැල කෝටියක් හිටෙවුවත් මදි. මේවා එහෙම පිටින්ම ප්‍රදර්ශන. (නි)

සුලෝචන 2017-02-27 21:25:53

හොඳ වැඩක් කරනකොටත් සමහරු මුනු මුනු ගානවා (නි)

සෝමදාස 2017-02-28 00:46:19

කරපු විනාශය වහගන්නද මේවා කරන්නේ? (නි)

චින්තක 2017-02-28 02:28:30

නියමයි මහත්තයෝ නියමයි (නි)

හිමාල් 2017-02-28 03:03:12

අපෙන් සුබ පැතුම්! (නි)

සුදේශ් 2017-02-28 03:11:41

අපරාදේ! ඒ ගහවත් හැදෙන තැන හැදෙන්න දුන්නා නම් ඒකවත් මේ මහපොලවට තියෙයි (නි)

සරත් 2017-02-28 03:15:40

මම ඔය කියන මන්නාරම-පුත්තලම් පාරෙ ගියා 2011දි. සිලාවතුර ඉදල එලුවම්කුලම් වෙනකම් ඝණ කැලේ. සිලාවතුර චෙක් පොයින්ට් එකෙන් පස්සෙ මිනිහෙක් දැක්කෙ එලුවම්කුලම් චෙක් පොයින්ට් එකේදි. අනේ රටකට ගිය කල! (නි)

සරත් 2017-02-28 03:33:17

හුසේන් බැලුවද දන්නේ නැහැ ටීවී එකේ ගිය වැඩසටහන්.මරිච්චිකට්ටුව කියන්නේ ගමක්. විල්පත්තු වනය තියෙන්නේ ඊට එපිටින්. පරිසරවේදීන් කතාකරන්නේ වනය ඇතුළත කරලා තියෙන විනාශයට. ඔයා ආගම ඔලුවට දාගෙන වන විනාශයට එකඟ වෙනවා නම් සෞදියේම ඉන්න. පරිසරවේදීන් ඉස්සරත් වන විනාශයට එරෙහි වුණා. ඉදිරියටත් එහෙම වේවි. (නි)

බටුගෙදර 2017-02-28 03:31:21

ගස් කපලම නැති කට්ටිය කඳුළු හලනවා. අනේ අනිච්චං. ජාතිවාදයයි කුහකකමයි පිරිලා අපේ අයගේ (නි)

ඉසුරු 2017-02-28 03:34:28

මේ ගස් හිටවලා විතරක් නම් වැඩක් නැහැ (නි)

පාන්ඩියන් 2017-02-28 03:40:48

යහපත් සිතුවිල්ලෙන් කරනවා නම් හොඳයි (නි)

හුසේන් මොහමඩ් -රියාද් 2017-02-28 03:55:28

විල්පත්තුවේ වන විනාශයක් වෙලා නැහැ කියලා කොළඹ සීතල කාමරවල ඉඳන් තීන්දු තීරණ ගන්නා උදවියට වඩා, මිනිසුන්ගේ හදගැස්ම නොතේරෙන කොළඹ හතේ නෝනලාට වඩා, සක්‍රීයව අදාළ පළාතට ගොස් ඇත්ත නැත්ත හොයා බලපු සැබෑ පරිසරවේදීන් සාක්ෂි දරනවා. ඔතන තියෙන ලොකුම ප්‍රශ්නය, ඔය අවනඩුව වෙලා තියෙන්නේ රටේ ඉන්න සුළුජාතීන් වන මුස්ලිම් ජනතාවට නිසයි. මේ රටේ මහජාතීන්ගෙන් කොටසකට තාම තේරිලා නැහැ මුස්ලිම් ජනතාවත් රජ කාලේ පටන් තම ජීවිත පරිත්‍යාගයෙන් මේ රට බේරගන්න ක්‍රියා කරලා තියෙනවා කියලා. ඔය කඩතුරාව තියෙනකම්, මේ වගේ ප්‍රශ්න හැමදාමත් තියේවි. (නි)

ෂෙල්ටන් 2017-02-28 04:14:52

අටුව කඩා පුටුව සෑදීම (නි)

දිපුම් 2017-02-28 04:16:11

දැන් හැමෝම බබාලා වෙන්න හදනවා. (නි)

තුෂාර 2017-02-28 04:13:20

මේවට අපිට හොඳටම හිනා (නි)

ප්‍රසංක 2017-02-28 04:44:36

ඔය කරන්නේ අපිට පළියට වගේද? (නි)

ටිකිරි 2017-02-28 05:12:57

හොඳදේට අපි හොඳයි කියන්න පුරුදුවෙමු (නි)

ශ්‍රීලාල් 2017-02-28 05:14:37

හැමදේටම ජාතිවාදීන් වී කවදාවත් රට දියුණු කළ නොහැක (නි)

නාලක 2017-02-28 05:26:56

මහෝගනී හිටවන්නේ ලොකු වුණාම කපාගන්නද? (නි)

එරන්ද 2017-02-28 05:34:33

තමන්ගේ හිත අස්සේ තියෙන කුණු ලෝකෙට පෙන්වනවා සමහරු (නි)

ටිෂාන් 2017-02-28 05:51:41

මොරගහකන්ද වන විනාශය, මත්තල වන විනාශය, මහවැලි වන විනාශය, පෝර්ට්සිටි විනාශය මේවා පරිසර විනාශයන් නොවේද? (නි)

අරුණ 2017-02-28 06:18:12

එ්ක හොඳයි. කපන්නත් ගස් තියෙන්න ඕනෑනේ (නි)

සහන් 2017-02-28 07:18:14

මේකට ප්‍රතිචාර දක්වන මහත්තුරුන්ට අතීතය අමතක වුණාද? (නි)

මහේෂ් 2017-02-28 07:40:25

අද අපේ දේශපාලකයොයි, කොන්දක් නැති සිංහලයෝයි තරඟෙට කතා කරන්නේ සංහිඳියාවක් ගැන. මෙහි අදහස් දක්වා ඇති අපේ මුස්ලිම් සහෝදරවරුන්ගේ අදහස් අනුව සංහිඳියාවේ නියම ස්වරූපය අපිට බලාගන්න පුළුවන්. (නි)

සුදත් 2017-02-28 07:43:42

දැන් ඕවා කරලා වැඩක් නැහැ (නි)

ටිරෝන් 2017-02-28 08:46:33

ඇයි මිනිසුන්ට හොඳදේට හොඳයි කියන්න බැරි? (නි)

තිලකසිරි 2017-02-28 08:47:33

අපිට දුකයි මේ රටේ මිනිස්සු ගැන. මේ රට ගැන (නි)

හරිශ්චන්ද්‍ර 2017-02-28 08:55:49

හිටෙව්වට විතරක් මදි. මේවා බලාගන්නත් වෙනවා (නි)

සෝමසිරි 2017-02-28 09:15:36

මේකටත් මහජන මුදල් ලක්ෂ ගානක් යන්න ඇති. එ්ත් මහෝගනී ගස් වියළි කලාපෙට හරියන්නේ නැහැ (නි)

ජයසිරි 2017-02-28 10:15:39

ඉතාම හොඳයි (නි)

අතුල 2017-02-28 10:24:08

අපි කිසිසේත්ම ජාතිවාදීන් නොව හෝ ආගම්වාදීන් නොවේ. අපේ පරිසරය කියන්නේ අපි සියලු දෙනාටම ජීවත්වෙන්න තියෙන එකම ස්වභාවික පරිසරය. සියලු ජීවීන් ජීවත්වෙන්න ඕනෑ මේ මහා පොළවේ. අන්න එ්ක විනාශ කරනවා නම් කවුරුහරි ඒ කවුරු වුණත් ඔහුට දඩුවම් කළයුතුයි නේද? (නි)

නිමන්ත පතිරණ 2017-02-28 10:31:08

ප්‍රතිචාර කියෙවුවහම දුක හිතෙනවා. මට හිතෙන විදිහට ඔය කවුරුවත් විල්පත්තුව තියෙන තැනවත් දන්නේ නැතුව ඇති. (නි)

අබර්දීන් 2017-02-28 10:46:45

අපේ යහපාලනයට ජයවේවා!!! (නි)

ජගත් 2017-02-28 11:06:19

මහෝගනී කියන්නේ ජල පෝෂක ශාකයක් නොවෙයි. මේස හිටෙව්වා කියල වැස්ස ලැබෙන්නේ නැහැ. (නි)

එම්.සමරවීර 2017-02-28 11:14:04

කරපු වන විනාශයට ඕවා කළාට වැඩක් නැහැ (නි)

එරන්ද 2017-02-28 11:22:32

හොඳ දේ අගය කළයුතුයි (නි)

සහන් 2017-03-01 01:46:43

ඕක මොකක්ද, බලන්නකෝ පහුගිය කාලේ ඉඳපු සමහරු දැන් මල් වට්ටිය අරගෙන පන්සල් ගිහින් උදේ හවස දෙසන බණ (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :