2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

සීල සුව අරණ (1)

2015 ඔක්තෝබර් මස 14 16:19:54

( . , වීඩියෝ - ශාන්ත රත්නායක )

‘සීල සුව අරණ‘ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය - හොරණ (පළමුවැනි කොටස)

..

අදහස්(16) බැලූවෝ - 3200

ලාහුගල මඟුල් මහා විහාරය

2015 සැප්තැම්බර් මස 23 15:11:19

( . , එච්.චන්දන )

කාවන්තිස්ස රජු හා විහාර  මහා දේවියගේ  සරණ මංගල්‍යයෙන්  පසු  ඔවුන් විසින්  ඉදිකළ පළමු විහාරය මංගල  විහාරය ලෙස ප්‍රචලිත වු අතර පසුව මෙය රුහුණු රටේ ඇති  විශාලම විහාරය වු නිසා  මඟුල්  මහා  විහාරය වන්නට ඇතැයි  ඉතිහාසයේ සඳහන් වේ.

..

අදහස්(3) බැලූවෝ - 2061

‘පොත් අපේ නෙත් වගේ‘

2015 සැප්තැම්බර් මස 21 21:46:05

( . , ලහිරු හර්ෂණ )

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සිව්වැනි දිනය අදයි.

 

..

අදහස්(0) බැලූවෝ - 1080

පුස්කොළ පොතෙන් කාලගුණ අනාවැකි

2015 සැප්තැම්බර් මස 15 10:23:17

( . , වීඩියෝ - ගයාන් මධුසංඛ )

කැලණිය විශ්ව විද්‍යාල පර්යේෂකයෝ පිරිසක් කාලගුණ අනාවැකි කීම ගැන පුස්කොල පොත්වල සඳහන් දෑ ගැන ගවේෂණයක් කළහ. පාරිසරික සාධක මගින් එකළ හරියටම කාලගුණ අනාවැකි කී බව ඔවුහු කියති.

..

අදහස්(0) බැලූවෝ - 2267

කැළණි සරසවිය පුස්කොළ පොත් ගොඩ ගනී

2015 අගෝස්තු මස 10 12:11:58

( . , ගයාන් මධුෂංඛ )

ලංකාව පුරා අභාවයට යමින් පවතින පුස්කොළ පොත් අරාක්ෂා කර ගැනීමට පියවර ගැනීමත් ඒවා සංරක්ෂණය කිරීමත් පමණක් නොව මෙම පුස්කොළ පොත් සම්බන්ධ අධ්‍යයන සහ පර්යේෂණ සදහා ඉඩකඩ වෙන්කිරීම  කැළණිය විශ්ව විද්‍යාලයේ පුස්කොළ පොත් අධ්‍යයන හා පර්යේෂණ ඒකකයේ කාර්යයකි.

..

අදහස්(3) බැලූවෝ - 2550

මදුනාගල අරණට පෙම්බැඳි සිත්

2015 ජූලි මස 31 16:54:14

( . , ශාන්ත රත්නායක )

මදුනාගල කරඹගල ආරණ්‍ය සේනාසනය

 

..

අදහස්(3) බැලූවෝ - 4834

ගුණ සපිරි මී තෙල්

2015 ජූලි මස 13 15:11:46

( එච්.සී. චන්දන )

මී ඇට පැසෙන් මිරිකා ලබාගන්නා මීතෙල් සාදා ගන්නා ආකාරය ගැන පුත්තලම කුඹුක්වැව අත්තදස්සි විදුහලේ මංගලිකා රත්නායක ගුරුතුමිය සිසු දරු දැරියන්ට කියා දුන්නේ මේ ආකාරයෙනි. මීතෙල් ආහාරයක් වශයෙන්ද ඖෂධයක් වශයෙන්ද භාවිතා කරයි.

..

අදහස්(6) බැලූවෝ - 4406

‘නිවන පෙන්වන්න දෙවියන්ට බෑ‘

2015 ජූලි මස 01 10:35:40

( තරිඳු ජයවර්ධන )

දෙවියන් පසුපස ගොස් නිවන් දැකිය නොහැකි බව දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමවාසී සිරි සමන්තභද්‍ර හිමියෝ (පිටිදූවේ සිරිධම්ම) කියති.

..

අදහස්(68) බැලූවෝ - 18036

කුඹල් පරපුරේ දුක නිවන්නට කැරකෙන සකපෝරුව

2015 ජූනි මස 23 13:17:51

( . , සුසන්ත ගුණවර්ධන )

අතීත ගැමි ජනයා මැටි කර්මාන්තය සඳහා යොදාගත් කෙමෙන් වියැකී යන සකපෝරුව අනුරාධපුර, කහටගස්දිගිලිය, ලුල්නාව ගමෙන් හමුවිය. 

..

අදහස්(6) බැලූවෝ - 3146

‘දන්සල් ළඟ පෝලිම්වල සෝපාකලා‘

2015 ජූනි මස 15 21:01:25

( . , සුසන්ත ගුණවර්ධන )

‘ලොව හොඳම දේ දරුවන්ටයි‘ යනුවෙන් කීවද ළමයින්ගේ ළමා ලෝකය අඳුරු වී ඇති අයුරු මගට බට විට දැකිය හැකිය. මේ දසුන් අනුරාධපුර පූජා නගරයේ පොසොන් සමයේදී දැකිය හැකි විය. සිඟමනට හා වෙළඳාමට ළමාවිය සින්නවී ඇත්තේ කාගේ වරදින්ද? 

 

..

අදහස්(1) බැලූවෝ - 2861

පොසොන් පෝදා ධර්මානුශාසනාව

2015 ජූනි මස 02 09:04:59

( අකිල බද්දෙවිතාන )

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ පොසොන් පෝදා ධර්මානුශාසනාව පවත්වති.

 

..

අදහස්(5) බැලූවෝ - 3227

කැලණි සරසවියේද හොඳම මිතුරා බල්ලාය

2015 මැයි මස 20 14:27:34

( . , එච් ඒ ගයාන් මධුසංඛ )

සරසවියේ ආචාර්යවරුන්ගේ හා සිසුන්ගේ ආදරය  සතුන්ට ද එක සේ දක්වන බව පෙන්වීමට කැලණි සරසවි සිසුහු පිරිසක් වීඩියෝවක් නිර්මාණය කළහ.

සරසවියේ බිමේ ඉබාගාතේ යන එන  ‘රූනි‘ සහ ‘රෙක්සි‘ නම් බල්ලන් දෙදෙනකුට සරසවි සිසුවකු සහ සරසවි ඇදුරුවරියක සලකන ආකාරය ඉන් ඉදිරිපත් කරයි.

..

අදහස්(35) බැලූවෝ - 16573

ආමිස පූජාවෙන් ඔබ්බට

2015 මැයි මස 13 16:09:01

( . , ගයාන් මධුෂංක )

ආමිස පූජාවෙන් ඔබ්බට

 

..

අදහස්(0) බැලූවෝ - 3567

වෙසක් පෝදා ධර්ම දේශනාව

2015 මැයි මස 01 14:06:48

( අකිල බද්දෙවිතාන )

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ඕස්ට්‍රේලියාවේදී පැවත්වන ලද ධර්ම දේශනයකි.

 

..

අදහස්(7) බැලූවෝ - 2667

පොල් අතු කුටියෙන් සම්බුදු රජ මැදුරට

2015 අපේ‍්‍රල් මස 28 11:26:36

( . , විශ්ව ගැමුණු ප්‍රියංකර, අකිල බද්දෙවිතාන )

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකළ සම්බුද්ධ රාජ මාළිගාවේ සවිස්තරාත්මක වීඩියෝ පටය.

තුන්වැනි කොටස.

..

අදහස්(5) බැලූවෝ - 4249

පොල් අතු කුටියෙන් සම්බුදු රජ මැදුරට

2015 අපේ‍්‍රල් මස 22 13:50:10

( විශ්ව ගැමුණු ප්‍රියංකර , අකිල බද්දේවිතාන )

පොල්ගහවෙල මහමෙවුනාව භාවනා අසපුවේ  දර්ශන සහිත සවිස්තරාත්මක විඩියෝව. මෙහි පළමුවැනි කොටස මීට පෙර ඉදිරිපත් කෙරිණි.

 

..

අදහස්(23) බැලූවෝ - 10152

වෙබ් අපරාධ සහ නීති ගැන ... ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා සමඟ...

2015 මාර්තු මස 25 16:52:10

( විශ්ව ගැමුණු ප්‍රියංකර )

..

අදහස්(2) බැලූවෝ - 1663

වලල්ලාවිට අලුත් සහල් මංගල්‍යය රාගොඩ වෙළ කමතේදී...

2015 මාර්තු මස 25 13:16:56

( විශ්ව ගැමුණු ප්‍රියංකර )

..

අදහස්(1) බැලූවෝ - 819

විමල් සුරේන්ද්‍රයන්ගේ කලා විස්කම්

2015 මාර්තු මස 16 13:00:23

( විශ්ව ගැමුණු ප්‍රියංකර )

..

අදහස්(1) බැලූවෝ - 837

ජාතික දුම්රිය කෞතුකාගාරය - මහනුවර

2015 මාර්තු මස 04 21:43:10

( විශ්ව ගැමුණු ප්‍රියංකර )

..

අදහස්(7) බැලූවෝ - 2665

 < 1 2 3 4 >  Last ›