2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

50 වසරක පැවිදි දිවිය සැපිරීම නිමිත්තෙන් උත්සව

2014 මැයි මස 27 11:38:25

( එසැණ පාඨක හඬ , මාවනැල්ලේ සිට බණ්ඩාර )

( බණ්ඩාර මාවනැල්ලේ සිට ) - 2014 මැයි 25 දින මාවනැල්ල නිරෝධාරාම විහාරාධිපති කහවන්දල කස්සප හිමි පැවිදි බිමට පිවිස වසර 50 පිරීම නිමිත්තෙන් නව ධර්ම ශාලාවක් විවෘත කිරීම, භික්ෂුන් 50 නමක් විෂයෙහි දානය..

අදහස්(2) බැලූවෝ - 873

ලක් ලකුණ වෙසක් පහනින් පෙනේ

2014 මැයි මස 21 13:34:03

( එසැණ පාඨක හඬ , ඕස්ට්‍රේලියාවේ සිට කීර්ති කුලසේකර )

( කීර්ති කුලසේකර ඕස්ට්‍රේලියාවේ සිට ) - ඕස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ ප‍්‍රදේශයේ ශ‍්‍රී ලාංකිකයින් සිටින නිවාස වල වෙසක් සැරසිලි මේ වසරේද දක්නට ලැබිණ.     ..

අදහස්(1) බැලූවෝ - 1395

කැළණි ප‍්‍රසංගය මෙල්බර්න් නුවර

2014 මැයි මස 21 13:26:35

( එසැණ පාඨක හඬ , ඕස්ට‍්‍රලියාවේ මෙල්බර්න් නුවර සිට සරත් පියසේන )

( සරත් පියසේන ඕස්ට‍්‍රලියාවේ මෙල්බර්න් නුවර සිට ) - ඕස්ට‍්‍රලියාවේ, කැලණිය විශ්ව විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය හය වැනි වරටත් සංවිධානය කළ "කල්‍යාණ රාත‍්‍රිය" ප‍්‍රසංගය මෙ..

අදහස්(1) බැලූවෝ - 1404

දන්සලෙන් ජාතික සමගිය

2014 මැයි මස 21 13:16:41

( එසැණ පාඨක හඬ , නැගෙනහිර පළාතේ සිට දර්ශන ගුණරත්න )

( දර්ශන ගුණරත්න නැගෙනහිර පළාතේ සිට ) - අසිරිමත් ශ‍්‍රී සම්බුදු තෙමඟුල නිමිත්තෙන් නැගෙනහිර පළාත් සභා සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ලේකම් කාර්යාලයයේ දායකත්වය..

අදහස්(0) බැලූවෝ - 985

කොරියා පන්සල ඉදිකිරීමට මුල් ගල් තබයි

2014 මැයි මස 21 12:58:37

( එසැණ පාඨක හඬ , ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය,සෝල්,දකුණු කොරියාව )

( ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය,සෝල්,දකුණු කොරියාව ) - දකුණු කොරියාවේ ප‍්‍රථම ශ‍්‍රි ලංකා පන්සල (කොරියා - ශ‍්‍රි ලංකා මහාවිහාරය)  ඉදි කිරීම සඳහා සෝල් නගරයට සමීපව පිහිටි පියොන්ටෙක් නග..

අදහස්(1) බැලූවෝ - 911

ඩුබායි නුවරත් වෙසක් තොරණ

2014 මැයි මස 19 13:44:55

( එසැණ පාඨක හඬ , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අංජුල මල්ෂාන් )

(අංජුල මල්ෂාන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට) - ශ‍්‍රීලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ශ‍්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රය කළ වෙසක් උත්සවය මැයි 09 වනදා, ඩුබායි ශෙයිකා ලතිෆා රෝහල්..

අදහස්(1) බැලූවෝ - 1404

උසස් බාලිකා අභිමානය

2014 මැයි මස 19 09:46:42

( . , ඇන්ටන් විජේරත්න මහනුවර සිට )

(ඇන්ටන් විජේරත්න මහනුවර සිට) - මහනුවර උසස් බාලිකා විදුහල ආරම්භ කර වසර 135ක් පිරීම නිමිත්තෙන් විදුහල්පතිනි එම්.අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත විදුහලේ මාධ්‍ය ඒකකය හා ලේඛිකා සංගමය එක් ව සකස් ක..

අදහස්(1) බැලූවෝ - 559

එමීර් රාජ්‍යයේ වෙසක් මැයි 09

2014 මැයි මස 07 12:27:08

( . , අංජුල මල්ෂාන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට )

( අංජුල මල්ෂාන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ) - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසක් මංගල්‍ය 2014 ඩුබායි ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ශ‍්‍රී ලංකා සංස්කෘතික කේන්ද්&zw..

අදහස්(2) බැලූවෝ - 2273

නොට්ටින්හැම් වෙසක් පිංකම මැයි 18

2014 මැයි මස 07 12:16:45

( . , ආචාර්ය එස්.ඩබ්ලිව් මහා බි‍්‍රතානයේ සිට )

( ආචාර්ය එස්.ඩබ්ලිව් මහා බි‍්‍රතානයේ සිට ) - මහා බි‍්‍රතානයේ නොට්ටින්හැම් ශාන්ති බෞද්ධ විහාරයේ වෙසක් පොහෝ දින සැමරුම මැයි 18 (ඉරුදින) නොට්ටින්ග්හැම් හි ශාන්ත පැට‍්‍රික් දේවස්ථාන ශාල..

අදහස්(0) බැලූවෝ - 1693

ජපන් රටේ වෙසක් මැයි 18

2014 අපේ‍්‍රල් මස 30 16:23:30

( . , දිසානායක ජපානයේ සිට )

( දිසානායක ජපානයේ සිට  ) - ජපානයේ ශ‍්‍රි සම්බුද්ධාලෝක විහාරස්ථානයේ වෙසක් උත්සවය ආගමික​ල සංස්කෘතික අංග ගණනාවකින් සමන්විතව​ ලබන 18 වැනි ඉරුදින පැවැත්වීමට නියමිතය. විහාරාධිපති තුන්හ..

අදහස්(13) බැලූවෝ - 2720

ත‍්‍රි'මලේ අවරුදු උත්සව 8ක්

2014 අපේ‍්‍රල් මස 29 11:57:31

( . , දර්ශන ගුණරත්න ත‍්‍රි'මලේ සිට )

( දර්ශන ගුණරත්න ත‍්‍රි'මලේ සිට ) - ත‍්‍රි'මලේ  නැගෙනහිර පළාත්සභා සභාපතිනිය ආරියවතී ගලප්පත්ති මහත්මියගේ  ප‍්‍රධාන දායකත්වයෙන් හා අනුග‍්‍රහයෙන් අවරුදු උත්සව 8ක් පැවැත්විණි. ..

අදහස්(0) බැලූවෝ - 2110

කොහා ඕස්ට්‍රේලියාවේ

2014 අපේ‍්‍රල් මස 29 11:39:18

( . , කීර්ති කුලසේකර ඕස්ට්‍රේලියාවේ සිට )

( කීර්ති කුලසේකර ඕස්ට්‍රේලියාවේ සිට) - ඔස්ට‍්‍රලියාවේ වික්ටෝරියා  ප‍්‍රාන්තයේ බෙන්ඩිගෝ  නුවර සිංහල  සහ හින්දු අලූ‍ත් අවුරුදු උත්සවය 4 වන වරටත් මේ වසරේ දීද පැවැත්විණි. බෙන්ඩිගෝ ශ..

අදහස්(2) බැලූවෝ - 2463

බණ්ඩාරවෙල ආදී සිසු අවුරුදු උළෙල 27

2014 අපේ‍්‍රල් මස 24 15:49:12

( . )

18 වැනි  වරටත් බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාල, විදයාර්ථයින්ගේ කොළඹ සංගමය සංවිධානය කරන බක්මහ උළෙල අපේ‍්‍රල් 27 වැනි දින බොරැල්ල එම්.එච් මොහොමඞ් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට යයි.  ..

අදහස්(0) බැලූවෝ - 1622

ඕස්ට්‍රේලියාවේ අවුරුදු උළෙල

2014 අපේ‍්‍රල් මස 24 15:41:03

( . , බන්දුල අබේවික්‍රම ඕස්ට්‍රේලියාවේ සිට )

( බන්දුල අබේවික්‍රම ඕස්ට්‍රේලියාවේ සිට ) - ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් නුවර සිංහල අවුරුදු උළෙල පසුගියදා පැවැත්විණි. ආලෝක් හිමියන් ආගමික වතාවත් ඉටු කළේය. කෙලි සෙල්ලම් හා සංස්කෘතික ..

අදහස්(1) බැලූවෝ - 1787

උසස් බාලිකාවේ බණ මැයි 6

2014 අපේ‍්‍රල් මස 24 15:20:28

( . , ඇන්ටන් විජේරත්න මහනුවර සිට )

( ඇන්ටන් විජේරත්න මහනුවර සිට ) - මහනුවර උසස් බාලිකා විදුහල ආරම්භ කර වසර 135ක් පිරීම නිමිති කර ගෙන සියලූ දෙනාටම සෙත් පතා හබරකඩ ආර්ය නිකේතනයේ නිර්මාතෘ මාවරලේ භද්දිය හිමියන්ගේ ධර්මදේශනයක් මැ..

අදහස්(0) බැලූවෝ - 756

රට ජෝඩුව පාරේ සින්දු කියයි

2014 අපේ‍්‍රල් මස 23 13:31:58

( . , සුරන්ජන් ප්‍රනාන්දු මහනුවර සිට )

( සුරන්ජන් ප්‍රනාන්දු මහනුවර සිට ) - නැගෙනහිර යුරෝපයේ සිට ශ්‍රී ලංකාවට ආ මේ දෙදෙනා මහනුවරදී, පාරේ සිංදු කියද්දී එතනින් ආ ගිය මඟීහු මුදල් දුන්හ.     ..

අදහස්(5) බැලූවෝ - 2899

ඩුබායි සිඟිති අලූත් අවුරුදු උළෙල

2014 අපේ‍්‍රල් මස 23 13:14:03

( . , චමිල් ඩුබායි සිට )

ඩුබායි දේශයේ සිඟිති අලූත් අවුරුදු උළෙල මෙවරත් ඩුබායි සංස්කෘතික අධ්‍යාපන  කේන්ද්‍රයේ දී දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් 4 වැනි වරටත් ඩුබායි  දේශයේ අල්වාසල් රෝහල් ක්‍රීඩාංගනයේ දී  ප..

අදහස්(0) බැලූවෝ - 1118

නොර්ටංහැම් අවුරුදු උලෙළ 20 වනදා

2014 අපේ‍්‍රල් මස 11 16:47:02

( . , හිරන්ත නොර්ටංහැම් සිට )

( හිරන්ත නොර්ටංහැම් සිට ) - 2014 සිංහළ සහ හින්දු අළුත් අවුරුදු උලෙළ අති උත්කර්ෂවත් අන්දමින් සැමරීමට නොර්ටංහැම්  ශාන්ති බොද්ධ විහාරය සහ ශ‍්‍රී ලාංකීය සංසදය සැරසෙයි.දා  සිංහළ අවුරුදු ක..

අදහස්(0) බැලූවෝ - 1680

පදවියට ජල පිරිපහදුවක්

2014 අපේ‍්‍රල් මස 11 16:24:52

( . , දර්ශන ගුණරත්න පදවියේ සිට )

( දර්ශන ගුණරත්න පදවියේ සිට ) - පදවි ශ‍්‍රීපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාසයට වෙන් කළ රුපියල් කොටි 2ක මුදලින් රුපියල් ලක්ෂ 20ක් වැයකර නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනිය ඩබ්.ජි.ඇම් ආරියවතී ගලප්ප..

අදහස්(0) බැලූවෝ - 1371

මහනුවර උසස් බාලිකාවෙන් උසස් ප‍්‍රතිඵල

2014 අපේ‍්‍රල් මස 11 16:12:49

( . , ඇන්ටන් විජේරත්න මහනුවර සිට )

( ඇන්ටන් විජේරත්න මහනුවර සිට ) - අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අනුව මහනුවර උසස් බාලිකා විදුහලින් විභාගයට ඉදිරිපත් වූ ශිෂ්‍යාවෝ අනූ තුන් දෙනෙක් (93) විෂයයන් නවයට ම ඒ සාමර්ථ්‍යයන..

අදහස්(1) බැලූවෝ - 2323

 < 1 2 3 4 >  Last ›