2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ප්‍රධාන ශිෂ්‍ය නායිකාව රන්බඩු සොරකමේ

2017 පෙබරවාරි මස 22 13:39:02

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

   මඩකළපුව නගරයේ පිහිටි සවර්ණාභරණ වෙළඳසැලකට කාන්තාවක් පැමිණ තිබුණේ අවුරුදු 1 1/2ක පමණ වයසේ පසුවන දැරියක්ද වඩාගෙනය. අවුරුදු 17ක තරුණියක්, අවුරුදු 06ක දැරියක හා අවුරුදු 65ක තරම් වයසේ පසුවන ..

අදහස්(2) බැලූවෝ - 5121

වැවට නාන්න එන කාන්තාවන් උස්සා කප්පම් ඉල්ලන කල්ලියක්

2017 පෙබරවාරි මස 22 13:33:13

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

මඩකළපුව - උත්තච්චිය වැව්කොමලියගේ පහස ලබමින් පෙම් සුව විඳීමට එන පෙම්වතුන් හා පෙම්පතියන්ගෙන් මෙන්ම දියනෑමට එන අයගෙන් සති අන්ත නිවාඩු දිනවල වැව් ඉස්මත්ත පිරී ඉතිරී යනු දක්නට ලැබේ. ඒත් අනෙක් ..

අදහස්(3) බැලූවෝ - 2963

එල්ටීටීඊයට පණ දෙන්න හදන හිටපු කොටින්ගේ සැලසුම

2017 පෙබරවාරි මස 17 12:46:41

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

     කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට (ටී.අයි.ඩී.) අයත් වවුනියාව ඒකකයට පුද්ගලයෙක් පසුගිය දිනක පැමිණෙන්නේ ඔහුගේ ඥාතියෙකු ද කැටිවය. ඥාතියා සමග පැමිණි ඒ පුද්ගලයා වෙන කිසිවෙක් නො..

අදහස්(6) බැලූවෝ - 5822

මුස්ලිම් ගමේ බුදු මැදුර සුරකින මුස්ලිම් උපාසක මහතා

2017 පෙබරවාරි මස 14 15:06:38

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

    මහරුෆ් මහතා බුදු මැදුර පිරිසුදු කිරීමේ කටයුතුවල නිරත වෙමින්.   ශ්‍රී ලංකාවේ පුංචි අරාබිය ලෙස ප්‍රචලිත වී ඇත්තේ, මූතූර්ය. ත්‍රිකුණාමලයේ දකුණු කොනට වන්නට පිහිටි මූතූර් &nb..

අදහස්(22) බැලූවෝ - 4427

රුපියල් තුන්සීයක පගාවක් ගත් පවට විසි වසරක් මළවුන් සමඟ ජීවත්වෙන රාජ්‍ය සේවකයා

2017 පෙබරවාරි මස 14 14:42:11

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

     ජීවිතයේ අසතුටු දායක කාලයක් ගතවෙද්දී ඉන් වගකීම බැහැර කිරීම හා හිතට සහනයක් ලබාගැනීමට මිනිස්සු ඊට විවිධ නිර්වචන ලබාදේ. ඇතැමුන් කියන්නේ අපල කාලයක් බවය. තවත් පිරිසක් කියනුයේ කරු..

අදහස්(13) බැලූවෝ - 7468

නිවස ගිනි ගැනීම මිනිස් ක්‍රියාකාරකමක්

2017 ජනවාරි මස 24 15:05:49

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

      සැන්දෑ සමයේ පවතින අධික ශීතල නිසා ගොඩකවෙල  ගමට සැදෑ අඳුර වෙනදාට වඩා කලින් උදාවිය. ඒ අන්ධකාරයේ කුමක්දෝ ගුප්ත බවක් ලියැවී තිබිණි. අදුෂ්‍යමාන බලවේගයක් ගමට ඇවිත් යැයි ගම්මුන..

අදහස්(3) බැලූවෝ - 3349

ටිල්වින්-ගලප්පත්ති බෝගම්බර සිරගෙදරට

2017 ජනවාරි මස 17 15:05:12

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

        පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික රෝහණ විජේවීර ඝාතනය සියැසින් දුටු හමුදා සෙබළ ඉන්ද්‍රානන් ද ද සිල්වා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්&zw..

අදහස්(6) බැලූවෝ - 6355

දෙදාස් දාහතේ අපි ආණ්ඩුව පෙරළනවා ඒක කල්යන්නේ නෑ

2017 ජනවාරි මස 17 14:24:05

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

    එකාබද්ධ විපක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග විමසමින් පිවිතුරු හෙළ උරුමයේ නායක එක්සත් ජනතා නිදහස් සංධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සමඟ කළ සාකච්ඡ..

අදහස්(20) බැලූවෝ - 1490

අපි නෙවෙයි, දේශද්‍රෝහියො ඒ අයයි

2017 ජනවාරි මස 17 14:09:39

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

හම්බන්තොට වරාය, රුහුණු සංවර්ධන කලාපය, සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත වැනි මහත් ආන්දෝලනයට තුඩු දී ඇති දේශපාලන හා ආර්ථික කරුණු කාරණ රැසක් පිළිබඳව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්..

අදහස්(1) බැලූවෝ - 932

සරසවි ඇතුළේ මොකද වෙන්නේ?

2017 ජනවාරි මස 17 12:31:05

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

       ඔබ සැලසුම් කරන්නේ එක් වසරකට පමණක් නම් ධාන්‍ය වපුරන්න. ඔබ සැලසුම් කරන්නේ දශකයකට නම් ගස් සිටුවන්න. ඔබ සැලසුම් කරන්නේ ජීවිත කාලයටම නම් ජනතාවට හැකිතාක් අධ්‍යාපනය ලබාදෙන්න...

අදහස්(0) බැලූවෝ - 1456

 1 2 3 >  Last ›