2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

කාලය ගැන ප්‍රශ්නයක් නෑ

වැදගත් වන්නේ යෝජනා ක්‍රියාත්මක කිරීමයි - සුමන්තිරන් කියයි

2017 පෙබරවාරි මස 27 20:03:44

( තරිඳු ජයවර්ධන , හර්ෂණ තුෂාර සිල්වා )

ජනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට ලක් රජය තව දුරටත් කාලය ඉල්ලීම ගැන දෙමළ ජාතික සන්ධානයේ විරෝධතාවක් නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන..

අදහස්(6) බැලූවෝ - 804

තංගල්ල ප්‍රා. සභාවේ හිටපු සභාපතිගේ අභියාචනයට ලිඛිත දේශන ගොනු කරන්න කියයි

2017 පෙබරවාරි මස 27 19:51:12

( තිළිණි ද සිල්වා )

බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්  මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප‍්‍රදේශීය සභාවේ  හිටපු  සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු චූදිතයින් සිව් දෙනෙකුට කොළඹ මහ..

අදහස්(11) බැලූවෝ - 1071

ලාදුරු යළි හිස ඔසවයි

2017 පෙබරවාරි මස 27 19:45:40

( . , ඩයනා උදයංගනී )

ලාදුරු රෝගය යළිත් පැතිර යමින් තිබෙන බවත්, ගතවූ වසර 10 තුළ වසරකට ලාදුරු රෝගීන් 2000ක පමණ හඳුනාගෙන ඇති බවත් ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. ඉකුත් වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් 1853 ක් වාර්තා වී ඇති අත..

අදහස්(1) බැලූවෝ - 1239

‘තොරතුරු නිලධාරීන්ට නිසි පුහුණුවක් ඕනෑ‘

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කියයි

2017 පෙබරවාරි මස 27 19:33:31

( අකිල බද්දෙවිතාන )

තොරතුරු දැනගැනීමේ පනත යටතේ රාජ්‍ය ආයතනවල දැනට පත්කරනු ලැබ සිටින තොරතුරු නිලධාරීන්ට නිසි පුහුණුවක් ලබාදිය යුතු බවත් ඒ සඳහා කාලයක් ලබාදෙන ලෙසත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ..

අදහස්(2) බැලූවෝ - 394

විශ‍්‍රාමික ආබාධිත රණවිරුවෝ විරෝධතාවය අවසන් කරති

2017 පෙබරවාරි මස 27 19:12:08

( . , ඩයනා උදයංගනී )

තමන්ට සේවා විශ‍්‍රාම වැටුපක්  ලබාදෙන ලෙස ඉල්ලා විශ‍්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කර තිබූ විරෝධතාවය අද (27)අවසන් කෙරිණි. විශ‍්‍රාම වැටුප් ප..

අදහස්(3) බැලූවෝ - 832

‘වරදක් කර තිබේ නම් ආයෝජනවලට ගෙවන්නේ නෑ‘

මුදල් ඇමැති රවී කියයි

2017 පෙබරවාරි මස 27 19:09:25

( රංජන් කස්තුරි , ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම වරදක් කර තිබෙන බවට තහවුරු වුවහොත් ඔවුන්ගේ ආයෝජනවලට ගෙවීමේ වගකීම බාර නොගන්නා බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා කීවේය. එහෙත් අනෙකුත් සියලුම බැඳුම්කරවල වගකීම ..

අදහස්(12) බැලූවෝ - 2251

හිටපු නියෝජ්‍ය පොලිස්පතිගේ නඩුව ජූනි 19 ට කල් යයි

2017 පෙබරවාරි මස 27 18:14:14

( . , නිරංගි අබේවික්‍රම )

පොලිස් දෙපාර්තමේන්තුවට අයත් වාහනයක් අවභාවිත කරමින් රුපියල් ලක්ෂ 56 කට අධික මුදලක් රජයට පාඩු කළැයි කියන සිද්ධියකට අදාලව පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙණ  නිලධාරී විශ්‍රාමික නියෝජ..

අදහස්(2) බැලූවෝ - 650

නව අගවිනිසුරුට අනුමැතිය අදම

2017 පෙබරවාරි මස 27 18:12:30

( . , රංජන් කස්තුරි )

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (27) රාත්‍රී 9ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී නව අගවිනිසුරුවරයා පත් කිරීම සඳහා අනුමැතිය දීමට නියමිතය. නව අගවිනිසුරුවරයාගේ නම අද රාත්&zw..

අදහස්(1) බැලූවෝ - 2076

බැඳුම්කර නිකුතුවට හිටපු ජනාධිපති සම්බන්ධ නැතිලු

2017 පෙබරවාරි මස 27 16:25:35

( . , නාලක සංජීව දහනායක, ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි )

 මතභේදයට තුඩු දී ඇති මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළ යැයි සදහන් ගැස්ට් පත්‍රයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කිසිදු සම්බන්ධයක් නැති බව මහබැංකු අධිපති ඉන්ද්‍රිජිත් කුමාරස්වාම..

අදහස්(17) බැලූවෝ - 4187

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරන්න වැඩිපුර කාලයක් දෙන්න එපා

දෙමළ ජාතික සන්ධානය ඉල්ලයි

2017 පෙබරවාරි මස 27 13:30:18

( . , සිරාජ් හසීම් )

මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේදී  ජිනීවාහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත්  නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට   ලක් රජයට කාල දීර්ඝයක් ලබා දීම යනු යුද අපරාධ සිදුකරන සෙස..

අදහස්(6) බැලූවෝ - 1314

හම්බන්තොට කලහ කළ 24කට ඇප

2017 පෙබරවාරි මස 27 12:39:41

( . , සනත් ගමගේ )

හම්බන්තොට පොදු සංවර්ධන කලාපය විවෘත කිරීමේ උත්සවය දිනයේ කළහකාරී ලෙස හැසිරුණා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගතකර සිටි 24 දෙනකුට ඇප ලබා දීමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න ම..

අදහස්(3) බැලූවෝ - 376

සමතයකට කැමති බව රූපවාහිනී සේවකයෝ කියති

2017 පෙබරවාරි මස 27 12:03:39

( . , ෂෙහාන් චාමික සිල්වා )

රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති ආරියරත්න ඇතුගල,අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ හා ජීඩී සුගතපාල යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩු හතරක් සමත වනවාදැයි ලබන 13 වැනි දා වාර්තා කරන ලෙ..

අදහස්(0) බැලූවෝ - 1645

විමල්ට පාර්ලිමේන්තු කාරක සභාවට යන්න අවසර

2017 පෙබරවාරි මස 27 11:18:31

( . , ෂෙහාන් චාමික සිල්වා )

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා සහභාගීවීමට අවස්ථාව ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරය..

අදහස්(3) බැලූවෝ - 1111

'මඩකලපුව උපාධිධාරීන්ගේ ප්‍රශ්නය ජනපති සමග සාකච්ඡා කරනවා'

හිසුබුල්ලාහ් කියයි

2017 පෙබරවාරි මස 27 11:06:15

( . , ජවුෆර්ඛාන් )

මඩකලපුව දිස්ත්‍රික් විරැකියා උපාධිධාරීන්ගේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අඟහරුවාදා(28) ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය   එම්.එල්.ඒ.එම්.හිසුබුල්ලාහ් මහතා පවසයි. ..

අදහස්(1) බැලූවෝ - 298

කන්ටේනර් ප්‍රවාහන රථයක් ගැටී දෙහිවල ගුවන් පාලමට හානි

2017 පෙබරවාරි මස 27 10:40:28

( . , එච්.එම්.ධර්මපාල )

දෙහිවල ගාලුපාර නව ගුවන්පාලම අසල කොළඹ දෙසින් පැමිණෙන මාර්ගයේ කෙළවර ගුවන් පාලමේ යකඩ වැට කඩාගෙන කන්ටේනර් රථයක් කඩා වැදීමෙන් පාලමට දැඩි හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. අද (27) අලුයම සිදුවූ..

අදහස්(5) බැලූවෝ - 5595

මඩකලපුව හිටපු නගරාධිපති නිවසේ ගැටුමෙන් අයෙක් රෝහලේ

2017 පෙබරවාරි මස 27 10:02:45

( . , ජවුෆර්කාන් )

හිටපු මඩකලපුව නගරාධිපති සිවගීතා ප්‍රභාකරන්ගේ නිවසේ ඇතිවූ ආරවුලකින් එක් අයකු බරපතල තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළු කරනු ලැබ ඇතැයි පොලිසිය කියයි. පොරොවකින් කෙටීම හේතුවෙන් සතීස් නමැත්ත..

අදහස්(1) බැලූවෝ - 1047

බන්ධනාගාර බසයට වෙඩි තැබීමෙන් 7 ක් මරුට

2017 පෙබරවාරි මස 27 09:17:10

( . )

කළුතර සිට කඩුවෙල අධිකරණය වෙත රැඳවියන් රැගෙන එමින් තිබූ බන්ධනාගාර බස් රථයකට කළුතර එතනමඩල ප්‍රදේශයේ දී වෑන් රියක් හරස්කොට අද (27) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුවූ බව කළුතර දකුණ පොලිසිය කියය..

අදහස්(35) බැලූවෝ - 17079

වයඹ පළාතේ වෛද්‍යවරු සඳුදා වරුවක් වැඩ වරති

2017 පෙබරවාරි මස 26 19:01:20

( . , රංජන් කස්තුරි )

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වයඹ පළාතේ සියලු රෝහල්වල වෛද්‍යවරු සඳුදා (27) පෙරවරු 8 සිට 12 දක්වා වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත. සයිටම් විරෝධී වෛද්‍යවරුන්, සිසුන් හා වෘත්තීය සංගම් න..

අදහස්(20) බැලූවෝ - 565

නව අගවිනිසුරුගේ නම හෙට ව්‍යවස්ථාදායක මණ්ඩලයට

2017 පෙබරවාරි මස 26 18:23:46

( . , රංජන් කස්තුරි )

නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට යෝජිත නිලධාරියාගේ නම හෙට (27) ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක මණ්ඩලයට එවීමට නියමිතය. අගවිනිසුරු කේ ශ්‍රීපවන් මහතා අනිද්දා (28) එම ධුරයෙන් විශ්‍රාම ගැන..

අදහස්(5) බැලූවෝ - 2953

ස්වාධීන වෙන කතාව බොරුවක් යයි රතන හිමියෝ කියති

(වීඩියෝ සහිතයි)

2017 පෙබරවාරි මස 26 17:26:16

( . , නයනදුල සෙන්දනායක )

පැවැති රජය පෙරළන හැටි කියා දුන් අතුරලියේ රතන හිමියන්ට ස්වාධීන වීමට ඉඩ නොදෙන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. රතන හිමියන් ද  සහභාගී වූ කළුතර රන් අස්වනු නෙළීමේ උත්සවයේ ද..

අදහස්(32) බැලූවෝ - 7452

 < 1 2 3 4 5 >  Last ›