2019 ජනවාරි මස 22 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්විමට තිබූ කලාභූෂණ සම්මාන උළෙල අවලංගු කරයි

2018 දෙසැම්බර් මස 13 14:32:41 | Dilan Chryshantha

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 15 දා පැවැත්වීමට නියමිතව තිබූ කලාභූෂණ සම්මාන උළෙල දින නියමක් නොමැතිව කල් දැමූ බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සම්මාන උළෙල නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි. මෙම සම්මාන උළෙලේදී ප්‍රවීන කළාකරු ඩබ්ලිව්. ජයසිරි මහතාද සම්මාන ලබාගැනීමට නියමිතව තිබුණත් ඔහු සිය ෆේස්බුක් පිටුවෙන් සඳහන් කළේ තමන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සම්මාන ලබාගැනිම අකමැති හෙයින් එම සම්මාන උළෙලට එක්නොවන බවයි.

සංස්කෘතක දෙපාර්තමේන්තුව නැවත එය පවත්වන දිනයක් ප්‍රකාශ නොකළේය.

 

අදහස්(0) බැලූවෝ (402)

ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්විමට තිබූ කලාභූෂණ සම්මාන උළෙල අවලංගු කරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :