2018 දෙසැම්බර් මස 13 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ඉගිල්ලෙන්න හදන ගැහැණු සංගීත කණ්ඩායම

2018 නොවැම්බර් මස 10 09:59:02 | Dilan Chryshantha

"CS Female Symphony Orchestra" යනු ලංකාවේ ප‍්‍රථම වරට ගැහැණු ළමුන් 11 දෙනෙකුගෙන් සමන්විත වයලින් තුනක් සමගින් බිහි වන සංගීත කණ්ඩායමකි. මෙහි සංගීත අධ්‍යක්‍ෂණය කරනු ලබන්නේ ලංකාවේ ජනප‍්‍රිය ගිටාර් වාදකයෙකු වන චානක සේනාධීර විසිනි.

එමෙන්ම ලංකාවේ ප‍්‍රථම වරට ගැහැණු ළමුන්ගෙන් පමණක් බිහිවන සංගීත කණ්ඩායමකින් ඔවුන්ගේම නවතම ගීතයක් වන ‘‘ඉගිල්ලෙන්න’’ ගීතය මේ මස 20 වන දින එළිදක්වනු ලැබේ.

මීට පෙර ලංකාවේ නවතම ගීත බිහිවුණේ පිරිමි අයගෙන් සැදුම්ලත් සංගීත කණ්ඩායම්වලිනි.

ඉදිරියේ දී මෙම ගීතය රූපවාහිනී නාලිකා, මුහුණපොත (FB සහ Youtube) වලින් මෙය දැක බලා ගත හැකිය.

මීට පෙර මෙම ධරජයැිඑර්   එක රූපවාහිනියේ ඉතා ජනප‍්‍රිය වැඩසටහනක් වන , Orchestra, හි වාදනය කර විශාල පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයට ලක් වී ඇත.

මෙය ලංකාවේ විශාල වෙනසක් ඇති කරන ගීතයක් වන බවට මෙහි සංගීත අධ්‍යක්‍ෂක වන චානක සේනාධීර විශ්වාස කරයි.

20181109GrilBand-1

අදහස්(0) බැලූවෝ (888)

ඉගිල්ලෙන්න හදන ගැහැණු සංගීත කණ්ඩායම සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :