2018 නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ලංකාවෙන් යන්න ඉස්සෙල්ලා මිහිදුගෙන් ඇල්බමයක්?

2018 ඔක්තෝබර් මස 23 16:11:42 | deeptha

 2018-10-22-ent-120

2018-10-22-ent-121ස්වර්ණවාහිනියේ මේ දිනවල විකාශය වන ‘‘වෙස්’ ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කරන මිහිඳු ආරියරත්න තරුණ පරපුර අතර, වඩාත් ජනප්‍රිය යොවුන් ගායකයෙකි. ජනප්‍රිය ‘වායෝ’ සංගීත කණ්ඩායමේද සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ඔහු ‘යාත්‍රිකයා’ නමින් ගීත ඇල්බමයක්ද ගී ප්‍රසංග කිහිපයක්ද පවත්වනු ලැබීය. පසුගියදා කළ කතා බහකදී ඔහු පවසා සිටියේ ඉදිරියේදී විදෙස් ගත වීමට අදහසකින් පසුවෙන බවය.

ඔව්, විදෙස් ගත වීමට අදහසක් තියෙනවා. නමුත්, දැන්ම ඒ ගැන තිරණයක් නැහැ කවදා කෙදිනක මම ලංකාවෙන් යනවාද කියලා. යන්න කළින් තවත් ගීත කිහිපයක් කරන්න අදහස් කරමින් ඉන්නවා. විදෙස් ගත වුණා කියලා මම හිතන්නේ නැහැ ලොකු වෙනසක් වේවි කියලා. මොකද අද තාක්ෂණය දියුණුයි. අනික තරුණ පිරිස දැන් වැඩිපුර අන්තර්ජාලය භාවිතා කරනවා. ඉතින් ඒ හරහා මගේ රසික, රසිකාවියන්ට නිර්මාණ ලබාදෙන්න පුළුවන්. කොහොම වුණත් ලංකාවේ තියෙන ප්‍රසංග සඳහා මට ආරාධනා ලැබුනොත් මම අනිවාර්යයෙන්ම ඒ ප්‍රසංගවලට සහභාගි වෙන්න ලංකාවට එනවා.

අදහස්(0) බැලූවෝ (652)

ලංකාවෙන් යන්න ඉස්සෙල්ලා මිහිදුගෙන් ඇල්බමයක්? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :