2018 නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ශ්‍රද්ධාගේ ඩෙංගු උණ සුවයි

2018 ඔක්තෝබර් මස 23 12:32:47 | deeptha

2018-10-22-ent-43

බොලිවුඩ් පුරයේ ජනප්‍රිය යොවුන් නිළියක වන සුරූපී ශ්‍රද්ධා කපුර්ට ඩෙංගු රෝගය වැලඳී ඇති අතර දැන් නම් ඇය සුව වී සිටින බව ආරංචියි. චිත්‍රපටයක රූ ගත කිරීම්වලට සහභාගි වෙමින් සිටිද්දී, ශ්‍රද්ධා අසනීප වී තිබෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගිය පසුවයි, ඇයට ඩෙංගු රෝගය වැලඳී ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රද්ධාට සුවය ලැබෙන තුරු එම චිත්‍රප‍ටයේ වෙනත් දර්ශන රූගත කිරීමට එහි අධ්‍යක්ෂ අමෝල් ගුප්ත කටයුතු යොදා තිබුණා.

අදහස්(0) බැලූවෝ (636)

ශ්‍රද්ධාගේ ඩෙංගු උණ සුවයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :