2018 දෙසැම්බර් මස 13 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

කලාවට වඩා මම මුල්තැන දෙන්නේ මගේ ව්‍යාපාරයට

2018 ඔක්තෝබර් මස 19 16:25:34 | deeptha

2018-10-19-ent-04

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයක දකින කිෂානි අලංකි පෙරේරා තරුණ පරපුර අතර ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ටෙලි නාට්‍යයවලට මෙන්ම සිනමාවටද එකසේ සිය දායකත්වය සපයා ඇති ඇය පසුගියදා අප සමග එක්වු කතාබහකදී පවසා තිබුණේ කලාවට සමාන දායකත්වයක් සිය ව්‍යාපාර කටයුතු සඳහාද ලබාදීමට බලාපොරොත්තු වෙන් පසුවන බවය.

‘පසුගිය කාලයේ කලා නිර්මාණවල ලොකුවට මාව දැක්කේ නැති හේතුව තමයි මම මගේ ව්‍යාපාරික කටයුතු සඳහා වැඩි දායකත්වයක් ලබාදුන්න හින්දා. ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා පසුගිය කාලයේ. නමුත්, මට හොඳයි කියලා හිතුණ චරිත ඒ අතර තිබුණේ නැහැ. ඒ වගේම තමයි ව්‍යාපාරික කටයුතු නිසා මම ගොඩන් කාර්යබහුල වෙලා හිටියේ. මගේ අම්මාත් එක්ක එකතු වෙලා තමයි මේ ව්‍යාපාරය කරන්නේ. ඒ හින්දා ටිකක් විතර නිදහසේ කලා කටයුතුවලටත් එකතු වෙන්න පුළුවන්. එහෙම ලැබුණ විවේකයේදී තමයි මේ දිනවල විකාශය වන ‘රාහු’ හා ‘පැකේජ්’ කියන ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වුණේ.’

අදහස්(0) බැලූවෝ (1122)

කලාවට වඩා මම මුල්තැන දෙන්නේ මගේ ව්‍යාපාරයට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :