2018 නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ප්‍රවීණ ගායන ශිල්පිනී මහාචාර්ය අමරා රණතුංග සමුගනියි

2018 ඔක්තෝබර් මස 16 10:16:34 | Dilan Chryshantha

ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිණී, මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින විට ඇය මෙසේ මිය යන විට 79 වැනි වියේ පසුවිය.

ජ්‍යෙෂ්ඨ සංගීතඥ ආචාර්ය දයාරත්න රණතුංග මහතාගේ ආදරණීය බිරිඳ වන්නේද අමරා රණතුංග මහත්මියයි. ඇයගේ අවසන් කටයුතු ලබන 18 දා සිදුකිරීමට නියමිතව තිබේ.

ගුරුවරියක් ලෙස මෙන්ම කැළණිය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කළ ඈ ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයෙන් මහාචාර්යවරියක් බවට පත්වූ පළමු කාන්තාව ලෙසද සැළකෙයි.

20181016Amara-1

අදහස්(0) බැලූවෝ (941)

ප්‍රවීණ ගායන ශිල්පිනී මහාචාර්ය අමරා රණතුංග සමුගනියි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :