2018 ඔක්තෝබර් මස 23 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

'යන්න එපා සූදෝ' මගේ පළමු ගීත රූප රචනාව

2018 ඔක්තෝබර් මස 12 11:44:48 | deeptha

2018-10-10-ent-12

සෝමරත්නයන්ගේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටය හරහා කලාවට පිවිසි සෙනාලි ෆොන්සේකා මෑත කාලයේ වඩාත් ප්‍රේක්ෂයන්ගේ ආදරය දිනාගනු ලැබුවේ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ ‘දිලි’ ලෙසය. මේ වනවිට නැවතත් සිනමා නිර්මාණ කිහිපයක් සඳහා සම්බන්ධ වී සිටින සෙනාලි රඟන ගීත රූප රචනාවක් මේ දිනවල බොහෝ රූපවාහිනි නාලිකාවල විකාශය වෙයි. ඒ පිළිබඳව ඇය අපිට දැක්වුයේ මෙවැනි අදහසකි.

‘ඔව්, ඒ ප්‍රිහාන් මඩප්පූලී ගායනා කරන ‘යන්න එපා සූදෝ’ කියන ගීතය තුළින්. මම දායක වුණ පළමු ගීත රූප රචනාව ඒක. එය රංගනයෙන් යමක් කරන්න ලැබුණ ගීත රූප රචනාවක් විදිහටයි මම දකින්නේ. එහි මම දියණියක්, බිරිඳක්, මවක් හැටියට රඟපානවා. මේ දිනවල මේ ගීතය බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම මේ ගීතයට රසික ප්‍රතිචාරත් ඉහළින්ම ලැබෙනවා. විශාල පිරිසක් මේ ගීතය අන්තර්ජාල වෙබ් අඩවි හරහාත් ලක්ෂ දෙකකට ආසන්න නරඹා තිබෙනවා.’

අදහස්(0) බැලූවෝ (747)

'යන්න එපා සූදෝ' මගේ පළමු ගීත රූප රචනාව සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :