2018 නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

කල්ගත වූ ගෝවින්දාගේ චිත්‍රපටයක් ළඟදීම

2018 ඔක්තෝබර් මස 12 15:22:31 | deeptha

2018-10-10-ent-06

80 හා 90 දශකවල හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය වූ ගෝවින්දා මේ වනවිට සිනමා රංගනයෙන් තරමක් දුරට ඈත්ව සිටියි. කෙසේ වෙතත්, කාලයක සිට ඇඳෙමින් තිබු ඔහුගේ චිත්‍රපටයක් ‘ෆ්‍රී ඩේ’ චිත්‍රපටය ඔක්තෝබර් 12 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. 2014 වසරේදී රූපගත කර ඇති මෙම චිත්‍රපටය වසර 4ක කාලයක් තිරගත කිරීමට නොහැකි වී තිබේ.

මේ වසරේ මාර්තු මාසයේදීද මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නට සූදානම් කර තිබුණ අතර, එය නොවැළැක්විය හැකි හේතුවක් මත ප්‍රදර්ශනය වීමට කල්ගත විය. ගෝවින්දා සමගින්, වරූන් ෂර්මා, සංජය මිස්රා, රාජිෂ් ෂර්මා පිරිස රංගනයෙන් දායක වන අතර, මෙය හාස්‍යමය චිත්‍රපටයක් ලෙස ලේබල් ගත වී තිබේ.

අදහස්(0) බැලූවෝ (617)

කල්ගත වූ ගෝවින්දාගේ චිත්‍රපටයක් ළඟදීම සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :