2018 ඔක්තෝබර් මස 23 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

පූජාගේ ඉන්ටර්ග්‍රෑම්ස් ගිණුම මිලියන 4ක් ඉක්මවයි

2018 ඔක්තෝබර් මස 12 11:41:53 | deeptha

2018-10-10-ent-05

රිතික් රෝෂන් රඟපෑ ‘මහේන්ජෝ දාරෝ’ චිත්‍රපටයේ ‘චලනි’ ලෙස ඉමහත් රසික ප්‍රතිචාර දිනාගත් පූජා හෙඩ්ජ්ගේ ඉන්ටර්ග්‍රෑම්ස් සමජාජාල ගිණුමට මිලියන 4ක රසික පිරිසක් මේ වනවිට එකතු වී ඇතැයි වාර්තා වේ. ඇයගේ මෙම ඉන්ටර්ග්‍රෑම්ස් ගිණුමට මෙසේ වැඩි රසික පිරිසක් පසුගියදා එක්වීඹට හේතුව වී ඇත්තේ ජූලි 28 වැනිදා තිරගත වූ ‘සාක්ෂයම්’ තෙළෙඟු චිත්‍රපටය තිරගත වීම නිසා බව සඳහන් වේ.

මේ වනවිට බොලිවුඩ් හා තෙළෙඟු චිත්‍රපට කිහිපයක් රූපගත කිරීම් සඳහා එක්ව සිටින පූජා ලබන වසරේ තිරගත වීමට නියමිත සජිද් ඛාන්ගේ ‘හවුස්ෆුල්’ සිවුවැනි චිත්‍රපටයේද රංගනයෙන් දායක වෙයි. මෙහි ඇය ‘මෝනා කපූර්’ ලෙස රිතේක් දේශ්මුක්ගේ පෙම්වතිය ලෙස පෙනී සිටින්නේය.

අදහස්(0) බැලූවෝ (1052)

පූජාගේ ඉන්ටර්ග්‍රෑම්ස් ගිණුම මිලියන 4ක් ඉක්මවයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :