2019 ජනවාරි මස 22 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

එකම දවසේ සුපිරි විවාහ දෙකක්

2018 ඔක්තෝබර් මස 10 16:34:21 | deeptha

2018-10-09-ent-05

දිපිකා පදුකෝන් හා රන්වීර් සිංගේ මෙන්ම ප්‍රියංකා චොප්රා හා නික් ජෝන්ස්ගේ විවාහ මංගල්‍යයන් එකම දිනයක පවත්වන්නට තිරණය කර ඇතැයි බොලිවුඩ් සිනමා මාධ්‍යයන් අනාවරණය කර සිටියි. කෙසේ වෙතත්, තවමත් මේ දිනය ප්‍රකාශට පත් කර නොමැති අතර, නිල නොළත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ එය නොවැම්බර් 20 වැනිදා බවය.

මීට පෙර දිපීකා හා රන්වීර්ගේ විවාහය නොවැම්බර් 09 වැනිදා පවත්වන බවට ඉඟි පළ වුවද පසුව ඔවුන් එය මාස කිහිපයකට කල්දැමු බව වාර්තා විය. ප්‍රියංකා හා නීක් දෙදෙනා විවාහය ඉතා නුදුරේම පවත්වන බවට ප්‍රියංකාගේ මව පැවසු අතර, එයටද දිනයක් නොමැති බව ඇය වැඩිදුරටත් පවසා තිබුණි. කෙසේ වෙතත්, මේ වනවිට අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත්තේ මොවුන් දෙදෙනාගේ විවාහය එකම දිනයකදී පවත්වන බවය.

අදහස්(0) බැලූවෝ (1382)

එකම දවසේ සුපිරි විවාහ දෙකක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :