2018 දෙසැම්බර් මස 13 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

රොනී ලීච්ගේ දේහය හෙට දිවයිනට

2018 ඔක්තෝබර් මස 09 12:22:53 | Dilan Chryshantha

රසික හදවත් සසල කරවමින් ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතා ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන්ව තිබේන අතර ඔහුගේ දේහය පර්ත් නුවර සිට හෙට (10) උදෑසන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.

හෙට (10) දින සවස 6.30 සිට 10.00 දක්වා කොළඹ බෞද්ධාලෝක මාවතේ ජයරත්න මල් ශාලාවේ මහ ජනතාවගේ ගරු බුහුමන් සඳහා තැන්පත් කිරීමට නියමිතය.

එමෙන්ම පසුවදා එනම් ඔක්තෝබර් මස 11 වෙනිදා උදේ 8.00 සිට පස්වරු 2.00 දක්වා එම ශාලාවේම දේහය තැන්පත් කර තිබෙනු ඇති අතර එතැනින් පිටවන අවමංගල්‍ය පෙරහැර ගල්කිස්ස ක්‍රයිස්චර්ච් ඡ්‍රිස්ට් ඡුර්ච් දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහයකින් අනතුරුව ගල්කිස්ස පොදු සුසාන භූමියේදී මිහිදන් කිරීමට නියමිතය.

20181009Rony-1

අදහස්(0) බැලූවෝ (1739)

රොනී ලීච්ගේ දේහය හෙට දිවයිනට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :