2018 ඔක්තෝබර් මස 23 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

දෙවැනි ඉනිමේ චණ්ඩියා අශෝක අයියාගේ මංගල ගමන

2018 ඔක්තෝබර් මස 07 14:43:47 | Dilan Chryshantha

දෙවැනි ඉනිම කියන්නේ රූපවාහිනියේ මේ දවස්වල ජනප්‍රියම ටෙලි නාට්‍යයනේ. දෙවැනි ඉනිමේ අශෝක අයියා කිව්වම දැන් රටම දන්නවා. අශෝක කිව්වම හැබැයි ඉතිං අහිංසක චරිතයක් නම් නෙවෙයි. නාට්‍යය හැටියට නම් චණ්ඩියෙක්.

අශෝක කියලා කතා කළාට සැබෑ නම තමයි චාමර බණ්ඩාරනායක. චාමර නොහොත් අශෝක, ප්‍රසාදි රාජපක්ෂ තරුණිය සමඟ යුගදිවියට පා තබලා කියලා හැමතැනම වගේ කතාවෙනවා. ඒකට හේතුව තමයි මංගල ගමනට සැරසුණු ඡායාරූප කිහිපයක් නිසා. හැබැයි අශෝක මේ විදිහට හැඬ වෙලා තියෙන්නේ සැබෑ ජීවිතේනම් නෙවෙයි.. ඡායාරූප එකතුවකටයි..

එම ඡායාරූප පහතින්…

20181007Chamara-1 20181007Chamara-2 20181007Chamara-3 20181007Chamara-4 20181007Chamara-5

අදහස්(0) බැලූවෝ (891)

දෙවැනි ඉනිමේ චණ්ඩියා අශෝක අයියාගේ මංගල ගමන සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :