2018 දෙසැම්බර් මස 13 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

එඞ්වඞ් - චරිතා - චන්දීප ‘නෙතු දැහැන්’ බිඳී

2018 ඔක්තෝබර් මස 07 16:21:36 | deeptha

2018-10-05-ent-105

විශාරද එඞ්වඞ් ජයකොඩි සහ චරිතා ප‍්‍රියදර්ශනී පීරිස් සිය පුතු චන්දිප ජයකොඩි සමග එක්ව ඉදිරිපත් කරන ‘‘නෙතු දැහැන්’’ ප‍්‍රසංගය කොළඹ 07, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී (NADA) මේ මස 12 වැනිදා සවස 6.00ට පැවැත්වේ.

පීපල්ස් ඉන්ෂුවරන්ස් සුබ සාධක සංගමය මෙය ඉදිරිපත් කරයි. මෙහි සංගීත අධ්‍යක්ෂණය ප‍්‍රවීණ සංගීතවේදී සුසිල් අමරසිංහ ගෙනි.

අදහස්(0) බැලූවෝ (1130)

එඞ්වඞ් - චරිතා - චන්දීප ‘නෙතු දැහැන්’ බිඳී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :