2018 දෙසැම්බර් මස 13 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

යුවරාජ් සිංගේ බිරිඳ කියන කතාව

2018 ඔක්තෝබර් මස 05 06:25:33 | deeptha

2018-10-03-ent-122

මේ වනවිට ඉන්දීය ජාතික කණ්ඩායමේ සිය ස්ථානය අහිමිව සිටින යුවරාජ් සිංගේ බිරිඳ හසල් කෙච් පසුගියදා එක්වූ රියලටි වැඩසටහනකදී තමන් රංගන ශිල්පිණියක් ලෙස ආ ගමන ගැන සිය රසික, රසිකාවියන් නොදත් බොහෝ දේ තිබෙන බවත් අදටද තමන් ඒ පිළිබඳව මාධයයට සඳහනක් කර නැති බවත් ඇය පවසා ඇත.

හසල් රංගනයට පිවිස ඇත්තේ වයස අවුරුදු 16දී වන අතර, ඒ අතිශය ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට වූ ‘හැරි පොටර් චැම්බර් ඔෆ් සික්‍රට්’ හැරී පොටර් අස්කබන්’ හා හැරී පොටර් ද ගොම්බ්ලට් ඔෆ් ද ෆයර්’ චිත්‍රපටවලින් බව ඇය පවසා ඇත. ඇය එම චිත්‍රපට වල ‘හොග්වර්ඩ්’ විශ්වවිද්‍යාලයේ සිසුවියක් ලෙස චරිත නිරූපණය කර ඇති බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.

අදහස්(0) බැලූවෝ (1154)

යුවරාජ් සිංගේ බිරිඳ කියන කතාව සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :