2018 ඔක්තෝබර් මස 23 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

චන්දනගේ අලුත් ගීතය 'නෙත් පියා'

2018 සැප්තැම්බර් මස 18 16:33:01 | deeptha

2018-09-17-ent-109

මීට දශක දෙකකට පෙර සංගීත ක්ෂේත්‍රයට පැමිණි චන්දන ලියනාරාච්චි අද වනවිටද සිය ජනප්‍රියත්වය එදා මෙන්ම එක්සේ රඳවා ගැනීමට සමත්ව තිබේ. පසුගිය කාලයේදී තරමක් නිහඬව සිටි ඔහු පසුගියදා සිය අලුත්ම ගීතය එළිදක්වනු ලැබීය. ඒ ‘නෙත් පියා’ නමිනි. එමෙන්ම මේ දිනවල ඔහු ඔස්ට්‍රේලියාවේ සංචාරය කරමින්ද සිටියි. ඒ ගී ප්‍රසංග කිහිපයක් සඳහාය.

‘මගේ අලුත්ම ගීතය තමයි ‘‘නෙත් පියා’. මේ ගීතය ලිව්වේ සමන් කුලරත්නයන්. සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. මේ ගීතය අද රැල්ලෙන් මිදුණ ගීතයක්. ආදරය විරාහව සම්බන්ධව මේ ගීතය තුළ ලියැවිලා තිබුණත් ගීතය රසවිඳිද්දි හොඳින්ම වැටහෙවි මේ ගීතය තුළ වෙනස. කාලයකට පස්සේ මගේ ගීතයක් ඇහෙන නිසා බොහෝ පිරිසක් මේ ගැන උනන්ඳුවෙන් පසුවෙනවා කියලා මට හිතෙනවා. දැනට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට හිතෙනවා ‘නෙත් පියා’ ගීතය මගේ කලින් ගීත මෙන්ම ශ්‍රාවකයන් අතර ජනප්‍රිය වේවි කියලා. මෙ දිනවල ‘තව දවසක්’ කියලා ගී ප්‍රසංගයකටත් සහභාගි වෙමින් සිටිනවා. ඒ ප්‍රසංගය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පැවැත්වෙනවා.

අදහස්(0) බැලූවෝ (573)

චන්දනගේ අලුත් ගීතය 'නෙත් පියා' සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :