2018 දෙසැම්බර් මස 13 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ආශා බොස්ලිත් ඉටිරුවක් වෙයි

2018 සැප්තැම්බර් මස 18 15:44:42 | deeptha

2018-09-17-ent-105

ලතා මංගේෂ්කාර්ට පසුව ඉන්දියාවේ වැඩිම පිරිසක් ආදරය කළ ගීත ගායිකාවක් ලෙස ආශා බොස්ලේ හැඳින්විය හැකිය. මේ වනවිට හින්දි, දමිල භාෂා ඇතුළු භාෂා කිහිපයකින්ම ගීත හත්දහසකට අධික ප්‍රමාණයක් ආශා විසින් ගායනා කර තිබේ. එය ඔහුගේ සොහොයුරිය වූ ලතා මංගේෂ්කාර්ට පසුව වැඩිම ගීත ප්‍රමාණයක් ගායනා කළ ඉන්දීය ගායිකාවද වන්නීය.

මේ දිනවල ආශාගේ රුවට සමාන ඉටිරුවක් නිර්මාණය වෙමින් පවතියි. ඒ මැලේසියාවේ පැවැත්වෙන ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරය සදහාය. මීට පෙර ඉන්දීය සිනමා නළුනිළියන්, ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම දේශපාලඥයින් මෙම කෞතුගාරයේ ඉටි පිළිබම ලෙස නිර්මාණය වුවද ගායිකාවක් ලෙස ආශා බොස්ලේ පළමු වරට මෙහි ඉටිරුවක් බවට පත් වීම විශේෂත්වයක් වන්නීය.

අදහස්(0) බැලූවෝ (854)

ආශා බොස්ලිත් ඉටිරුවක් වෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :