2018 දෙසැම්බර් මස 13 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ප්‍රියංකාගේ පෙම්වතාට හිටපු පෙම්වතියගෙන් සුබ පැතුම්

2018 සැප්තැම්බර් මස 15 15:46:58 | deeptha

2018-09-12-ent-89

බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස්ගේ විවාහ ගිවිස ගැනීම පසුගියදා සිදු විය. මේ වනවිට ලොව වටා සංචාරය අරඹා සිටින මොවුන් දෙදෙනාට බොහෝ දෙනෙක් සුබ පැතුම් එක් කළහ. ඒ අතරින් නික්ගේ හිටපු පෙම්වතිය වන ඔලිවියෝ කුල්පෝ විසින්ද සුබ පැතුම් එක් කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමුවිය. ඔවුන් දෙදෙනාගේ පෙම් සබඳතාව අවසන් වී ඇත්තේ 2015 දී වසරේදීය.

අදහස්(0) බැලූවෝ (1002)

ප්‍රියංකාගේ පෙම්වතාට හිටපු පෙම්වතියගෙන් සුබ පැතුම් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :