2018 ඔක්තෝබර් මස 23 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ප්‍රථමවරට Waterdrop Screen සහිත OPPO F9 ළඟදීම වෙළඳපොළට

2018 අගෝස්තු මස 18 21:39:49 | Dilan Chryshantha

ප‍්‍රථම Waterdrop Screen සහිත දුරකථනය ලෙස OPPO F9 ළඟදීම වෙළඳපොළට හඳුන්වා දීමට OPPO මේ වනවිට සැලසුම් කර ඇත. මෙම නිමාව තුළදී ඉදිරිපස රිසීවර්, කැමරා සහ ලයිට් සෙන්සර් වඩාත් හුරුබුහුටි ලෙස ස්ථානගත කර ඇති අතර එය තිරය උපරිමයෙන් භාවිතා කරන අතරම දුරකථනයට අලංකාරයක් ලබාදෙන සුවිශේෂී නිමාවකි.

90.8% ratio සහිත, 19.5:9 waterdrop තිරයේ කැමරාව සහ ෆ්ලෑෂ් ලයිට් කොටස් ජල බින්දු දෙකක් එකිනෙක යා වෙන ආකාරයට ඉතාමත් අලංකාර ලෙස නිමවා ඇත. සිහින් නිමාව සමග ශබ්දය නිසිලෙස ගලනය වීම සඳහා විශේෂ ක‍්‍රමවේදයක් භාවිතා කිරීමටද OPPO කටයුතු කර තිබේ.

තිරයේ කොන් වක‍්‍ර ආකාරයෙන් යුතුව නිර්මාණය කර තිබීම මෙම නිමාව වඩාත් අලංකාර ලෙස දිස්වීමට හේතුවකි. එමෙන්ම එය දුරකථනය දෑත් මත තබාගැනීමේදීද වැඩි පහසුවක් ගෙනෙයි. තිරයටම ඇතුළු කොට නිමවා ඇති කැමරාව පිටතට නොපෙනෙන පරිදි කළු වර්ණයෙන් ආවරණයකර ඇති අතර එමගින් දුරකථනයේ ඉදිරිපස වඩාත් පැහැදිලි හා අලංකාර ලෙස දිස් වේ. Flip-LED technology, Receiver TOP Steering Sound Conduction, Light Sensation Horn-shaped Light Conduction සහ Gap Approaching Design ඇතුළුව පේන්ට් බලපත‍්‍ර හිමි නව නිපැයුම් 46 කට අදාළ තාක්ෂණයන් ඇතුළත් OPPO F9  කාටත් සුවිශේෂී අත්දැකීම් පෙළක් තිළිණ කරනු නොඅනුමාන ය.

20180818Oppo-1

අදහස්(0) බැලූවෝ (577)

ප්‍රථමවරට Waterdrop Screen සහිත OPPO F9 ළඟදීම වෙළඳපොළට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :