2018 නොවැම්බර් මස 15 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

සමනලී එක්ක ආදරෙන් වෙළෙන ඉන්ද්‍රචාපා

2018 අගෝස්තු මස 16 16:18:00 | Dilan Chryshantha

අප රටේ කවුරුත් දන්න රංගන ශිල්පිනියක් තමයි සමනලී ෆොන්සේකා කියන්නේ. ඇයගේ පෙම්වතා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ තමයි ගායක ඉන්ද්‍රචාපා ලියනගේ. 

 මේ දෙන්නාගේ ආදර ගැන කතා කරන්න හේතුවක් තමයි මේ දෙන්නා එක්ව ආදරෙන් ඉන්න ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වෙද්දී හුවමාරු වීම. ඒක නිසා සමනලීගේ මේ ආදරය ගැන දැනෙන ඡායාරූප කිහිපය තමයි මේ තියෙන්නේ.

20180816Samanali-1

20180816Samanali-2 20180816Samanali-3 20180816Samanali-4

 

අදහස්(0) බැලූවෝ (1367)

සමනලී එක්ක ආදරෙන් වෙළෙන ඉන්ද්‍රචාපා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :