2018 සැප්තැම්බර් මස 19 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ජැකී චෑන් සටන් නළුකමට තිත තියයි

2018 අගෝස්තු මස 18 16:25:56 | deeptha

2018-08-16-ent-94

සටන් ලොකයේ තරුවක් වන ජැකී චෑන් රංගනයෙන් දායක වූ බොහෝ චිත්‍රපට ආදායම් වාර්තා බිඳ හෙළු චිත්‍රපට බව බොහෝ දෙනා දන්නා කාරණාවකි. ජැකී චෑන්ගේ රසිකයන්ට දුක්මුසු ආරංචියක් පසුගියදා විදෙස් මාධ්‍ය මගින් අනාවරණය කළේය. ඒ ඔහු සටන් ජවනිකා සඳහා ඉදිරියේදී දායක නොවන බවයි.

මේ වනවිට 63 වැනි වියේ පසුවන ජැකී චෑන් සටන් චිත්‍රපට සඳහා සමුදීමට තීරණය කර තිබේ. එමෙන්ම ඔහු පවසා ඇත්තේ, සටන් නළුවෙකු ලෙස බොහෝ කාලයක් ප්‍රේක්ෂක සිත් වසඟ කර ගැනීමට තමාට හැකියාව ලැබුණු අතර, ඉදිරියේදී සටන් චරිත ඔස්සේ සිය රංගන හැකියාව දැක ගැනීමට නොලැබනු ඇති බවයි.

ඔහු මෙසේ වෙනස් වීමට තීරණය කර ඇත්තේ, ඔහුට ආදරය කරන රසිකයන්ට අසාධාරණයක් කිරීමට අකමැති නිසාය. සටන් නළුවෙකු ලෙසින් පමණක් සිනමාවේ රැඳී සිටීමට තමාට අවශ්‍ය නොවන බව ඔහුගේ අදහසයි.

අදහස්(0) බැලූවෝ (669)

ජැකී චෑන් සටන් නළුකමට තිත තියයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :