2018 සැප්තැම්බර් මස 19 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

කත්‍රිනා මමයි හොඳ යාළුවෝ

2018 අගෝස්තු මස 17 15:23:13 | deeptha

2018-08-16-ent-23

මේ දිනවල සමාජ මාධ්‍යය හරහා රන්බීර් හා ආලියාගේ ප්‍රේම කතාව පිළිබඳව නිතර කතා කරයි. පසුගිය දිනවල සඳහන් වූයේ රන්බීර්ගේ හිටපු පෙම්වතිය වන සිනමා නිළි කත්‍රිනා කයිෆ් සමාජ මාධ්‍යයන් හරහා රන්බීර්ට පෙම්වතෙකු ලෙස පසුගිය කාලයේදී ගත් තිරණය සම්බන්ධයෙන් දැඩි ලෙස චෝදනා කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අන්තර්ජාල සිනමා මාධ්‍යයන් රන්බීර්, කත්‍රිනා හා ආලියා අතර, ගැටුමක් ඇති බවට පුන පුනා පෙන්වාදීමට උත්සාහ ගෙන තිබෙන බව ආලියා සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ හරහා අදහස් දක්වා තිබේ.

‘මිනිස්සු මම ගැනත්, මගේ පෙම්වතා ගැනත් මොනවා කිව්වාත් මට අදාලා නැහැ. අපි පෙම්වතුන් දැන්. පසුගිය අතිථය අපිට වැදගත්කමක් නැහැ. ඒ වගේම තමයි කත්‍රිනා. ඇය මගේ හොඳම මිතුරියක්. ඇය හා මා අතර, අදටත් සමිප මිතුදමක් තියෙනවා. මේ මොනම කාරණයකදී වුණත් අපි අපේ බැඳිම් නවත්වන්න සූදානම් නැහැ.’

අදහස්(0) බැලූවෝ (355)

කත්‍රිනා මමයි හොඳ යාළුවෝ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :