2018 සැප්තැම්බර් මස 19 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

වැඩිපුර ගෙවූ බදු ලබාගන්න කලාකරුවන්ට අවස්ථාවක්

2018 අගෝස්තු මස 15 14:58:40 | Dilan Chryshantha

මසකට රුපියල් පනස් දහසකට වඩා වැඩියෙන් උපයන කලාකරුවන් සහ කර්තෘවරුන්ගෙන් අයකළ සියයට 14 ක අදායම් බද්ද නැවත සියයට 5 දක්වා අඩු කිරීමට රජය තීරණයක් ගත් බැවින් පසුගිය අප්‍රේල් පළමු වැනිදා සිට අය කළ එම බද්ද නැවත ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ 14 අඟහරුවාදා රාත්‍රියේ රුපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදී ය.

ඒ සඳහා යෝජනාව මීළඟ අයවැයට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඉන් අනතුරුව වැඩිපුර ගෙවූ බදු නැවත ලබාගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

20180815Tax-1

අදහස්(0) බැලූවෝ (468)

වැඩිපුර ගෙවූ බදු ලබාගන්න කලාකරුවන්ට අවස්ථාවක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :