2018 නොවැම්බර් මස 15 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

රන්බීර්ගේ 'සංජූ' පළමු තැනට

2018 අගෝස්තු මස 15 16:19:05 | deeptha

2018-08-14-ent-85

මේ වසරේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය වන්නට රාජ්කුමාර් හිරුණිගේ ‘සංජූ’ චිත්‍රපටය සමත්ව තිබේ. පසුගිය සති අන්තය වන විට මෙම චිත්‍රපටයේ ආදායම් උපයා ගැනීම ඉන්දීය රුපියල් කෝටි 586ක් දක්වා වැඩි කරගෙන තිබේ.

මේ වසරේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටයට බවට මීට පෙර පත්ව තිබුණේ සංජය ලීලා බන්සාලිගේ ‘පද්මාවත්’ චිත්‍රපටයයි. එය තිරගත වූ කාලසීමාවේදී ඉන්දීය රුපියල් කෝටි 585ක් උපයාගෙන තිබුණි. කෙසේ වෙතත්, ෂාරුක් ඛාන්ගේ ‘සීරෝ’, අමීර් ඛාන්ගේ ‘ඩග් හින්දුස්තාන්’ චිත්‍රපට තිරගත වීමත් සමග මෙම ආදායම් උපයා ගැනීම වෙනස්විය හැකි බව සිනමා විචාරකයන් පවසයි.

අදහස්(0) බැලූවෝ (1043)

රන්බීර්ගේ 'සංජූ' පළමු තැනට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :