2018 අගෝස්තු මස 19 වැනි ඉරිදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ධනංජිගේ දෙවැනි චිත්‍රපටය 'වැලි පවුරු'

2018 ජූලි මස 20 18:46:24 | deeptha

2018-07-18-ent-22

මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකම දකින ධනංජි තාරුකා තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය යොවුන් නිළියකි. පුංචි තිරේට මෙන්ම සිනමා තිරයටද සිය දායකත්වය එකසේ ලබාදී ඇය ඉදිරියේදී නැවතත් සිනමාව තුළ දකින්න අවස්ථාවක් ප්‍රේක්ෂක ඔබට උදාවී ඇත. ඒ ‘වැලි පවුරු’ චිත්‍රපටය හරහාය. මගේ පළමු චිත්‍රපටය තමයි ‘සීමා නැ ආකාසේ’ එක මේ වසරේදී තිරගත වුණා. මහගේ දෙවැනි චිත්‍රපටය තමයි ‘වැලි පවුරු’ චිත්‍රපටය. මම හිතන විදිහට ඒ චිත්‍රපටය දෙසැම්බර් මාසයේදී තිරගත වෙයි. මේක පවුලක් වටා නිර්මාණය වුණ වෙනස්ම කතාවක්. මහේන්ද්‍ර අයියා, දිල්හානි අක්කා තමයි මගේ දෙමව්පියන් විදිහට රඟපාන්නේ. සූර්ය දයාරුවන් මගේ මල්ලි විදිහට මේ චිත්‍රපටයේ පෙනි ඉන්නවා. ඊට අමතරව තවත් ජනප්‍රිය හා ප්‍රවිණ නළුනිළියන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.

අදහස්(0) බැලූවෝ (747)

ධනංජිගේ දෙවැනි චිත්‍රපටය 'වැලි පවුරු' සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :