2018 ඔක්තෝබර් මස 22 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

අනුෂ්කා, විරාත් ෂොපින් ගිහිං

2018 ජූලි මස 20 15:15:11 | deeptha

2018-07-18-ent-03

ඉන්දීයක්‍රිකට් කණ්ඩායම මේ දිනවල එංගලන්ත ක්‍රිකට් සංචාරයකට එක්ව සිටියි. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිද සිය බිරිඳ බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ෂර්මාද එම සංචාරයට එක් කරගෙන සිටිම කැපී පෙනෙන සිදුවීමකි.

පසුගිය සති අන්තයේදී ඔවුන් දෙදෙනා එංගලන්තයේ ලිඩ්ස් නගරය පුරා ගමන් කරන අයුරු පැපරාසි කැමරා කාචයට හසුව තිබේ. ඔවුන් දෙදෙනා මෙසේ ලිඩ්ස්හි පිහිටි නිමි ඇදුම් සාප්පු සංකිර්ණයේ මෙන්ම අවන්හල් කිහිපයකටද ගොස් සිටින ඉංග්‍රීසි ආහර රසවිඳින අයුරු මෙම පැපරාසි කැමරා කාචවලට හසුවි ඇත.

අදහස්(0) බැලූවෝ (853)

අනුෂ්කා, විරාත් ෂොපින් ගිහිං සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :