2018 ජූලි මස 16 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

වික්ටර් රත්නායක එක්ක සංඛ දිනෙත් අලුත් වැඩකට අතගහලා

2018 ජූලි මස 12 19:04:17 | Dilan Chryshantha

වික්ටර් රත්නායක අපේ රටේ ප්‍රවීණ ගායකයෙකු බව බොහෝ දෙනා පිළිගන්නා කාරණාවක්. ඉතිං මේ ප්‍රවීණ ගායකයා සහ අපේ අලුත් පරපුරේ දක්ෂ ගායකයෙකු සහ සංගීතඥයෙකු වන සංඛ දිනෙත් එකතුවෙලා අලුත් වැඩක් කරලා තියෙනවා.

වික්ටර් රත්නායක සහ සංඛ දිනෙත් එකතු වෙලා අලුත් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. 'හිතින් යන අය' කියලා තමයි මේ ගීතය නම් කරලා තියෙන්නේ. 

අලුත් පරම්පරාවට මේක හොඳ ආදර්ශයක් වෙයි කියලා කියන්න පුළුවන්.

මෙහි පදරචනය මාධ්‍යවේදී ඩිල්ෂාන් පතිරත්නගෙ. සංගීතය සංඛ දිනෙත්ගේ. මේ ගීතයේ ප්‍රචාරක පටයක් මේ වෙද්දී අන්තර්ජාලයට එක්කරලා තියෙනවා. සම්පූර්ණ ගීතය බලන්න ටික දවසක් ඉවසන්න වෙයි.

20180712Victor-1

20180712Victor-2 20180712Victor-3 20180712Victor-4 20180712Victor-5 20180712Victor-6

අදහස්(0) බැලූවෝ (1229)

වික්ටර් රත්නායක එක්ක සංඛ දිනෙත් අලුත් වැඩකට අතගහලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :