2018 සැප්තැම්බර් මස 21 වැනි සිකුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් මෙවරත්

2018 ජූලි මස 12 21:25:19 | Dilan Chryshantha

හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ් කියන්නේ ලාංකේය සිනමාකරුවන් ඇගයීමේ සම්මාන උළෙලක්. හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ් සංවිධානය කරන්නේ ආසියානු මාධ්‍ය ජාලය මගින්. 

මෙවරත් හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ් උළෙල පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් 11දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදීයි. 

මෙවරත් විදේශීය රංගන ශිල්පීන් රැසක් මේ සඳහා සහභාගී වීමට නියමිතයි. 

ඒ පිළිබඳව දැනුවත් කිරීමේ හමුවක් පසුගිය දා ටාජ් සමූද්‍රා හෝටලයේදී පැවැත්වුණා.

2018-07-12-hiru-1 2018-07-12-hiru-2 2018-07-12-hiru-3 2018-07-12-hiru-4

අදහස්(0) බැලූවෝ (636)

හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් මෙවරත් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :