2018 නොවැම්බර් මස 15 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

දිනක්ෂි සාරංග සමග ඕස්ට්‍රේලියා ගිහිල්ලා

2018 ජූලි මස 11 18:33:47 | Dilan Chryshantha

දිනක්ෂි ප්‍රියසාද් ගැන මේ දිනවල කතා වෙන්නේ දෙරණ ස්ටාර් සිටි කිරුළ නිසා.

දිනක්ෂි සහ ශනුද්‍රි පහුගිය දා නිමා වුණු දෙරණ ස්ටාර් සිටි තරඟයේ කිරුළ දිනා ගැනීමට සමත් වුණා. 

මේ තරඟයේ නිවේදන කටයුතු සිදු කරේ සාරංග සහ ලහිරු පෙරේරා. 

ඉතින් ජයග්‍රහණයේ උණුසුම යන්නත් කලින් දිනක්ෂි සහ සාරංග ඕස්ට්‍රේලියානු සංචාරයකට පිටත්ව ගොස් තිබෙනවා. 

ඒ මියැසි රංගන 2018 ප්‍රසංගය සඳහා. 

2018-07-11-dinakshi-1

 

අදහස්(0) බැලූවෝ (1353)

දිනක්ෂි සාරංග සමග ඕස්ට්‍රේලියා ගිහිල්ලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :