2018 ජූලි මස 16 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

මියගිය ශ්‍රි දේවීට සම්මානයක්

2018 ජූලි මස 13 06:19:52 | deeptha

2018-07-11-ent-64

පසුගියදා තායිලන්තයේ බැංකොක් නගරයේ පැවති 19 වැනි ‘අයිෆා’ සිනමා සම්මාන උළලේදී වසරේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවේ මීඨ මාස කිහිපයකට පෙර මියගිය ශ්‍රී දේවිය. මෙම සම්මාන උළලේදී ඇය විසින් සම්මානයක් දිනාගත් පළමු අවස්ථාව මෙය වූ අතර, එය උත්සවයට පැමිණි බොහෝ පිරිසකගේ දෑසට කඳුලක් එක් කරන්නට තරම් කාරණයක් විය. හොඳම නිළිය ශ්‍රී දේවි වෙද්දි හොඳම නළුවා වූයේ ‘හින්දි මිඩියම්’ චිත්‍රපටයේ රඟපෑ ඉර්ෆාන් ඛාන්ටය.

ශ්‍රී දේවි මෙසේ හොඳම නිළිය ලෙස සම්මාන ලබාගනු ලැබුවේ ‘බද්රිනාත් කි දුල්හානියා’ චිත්‍රපටයේ රඟපෑ ආලියා භාට්, ‘සුබ් මංගල් සවධාන්’ චිත්‍රපටයේ රපෑ භූමි ෆෙඩ්නිකර්, ‘තුමාරි සුලු’ චිත්‍රපටයේ රපෑ විද්‍යා බාලන් හා ‘සික්‍රේ සුපර්ස්ටාර්’ චිත්‍රපටයේ රඟපෑ සයිරා වසීම් අභිභවමිනි.

අදහස්(0) බැලූවෝ (485)

මියගිය ශ්‍රි දේවීට සම්මානයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :