2018 සැප්තැම්බර් මස 19 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ප්‍රියංකාගේ චිත්‍රපටයට අවසර නැහැලු

2018 ජූලි මස 10 11:46:31 | deeptha

2018-07-09-ent-108

බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා නිෂ්පාදනය කිරීම නියමිත චිත්‍රපටයක් වන relationship චිත්‍රපටයට විස්ව-භාරති විශ්ව විද්‍යාලය තුළ රූගත කිරීම් සඳහා අවසර ඉල්ලා තිබේ. එම විශ්ව විද්‍යාලය මගින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. මෙම විශ්ව විද්‍යාලය මෙම චිත්‍රපටය සඳහා ලබා ගැනීමට කිහිප වරක් උත්සහ කර බවත්, සෑම විටම එය අසාර්ථක වූ බවයි සඳහන් වන්නේ.

අදහස්(0) බැලූවෝ (1085)

ප්‍රියංකාගේ චිත්‍රපටයට අවසර නැහැලු සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :