2018 ජූලි මස 16 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ගායන ශිල්පීනී ප්‍රියානි ජයසිංහ ඝාතනය කරයි

2018 ජූලි මස 08 22:10:18 | Dilan Chryshantha

ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මිය පානදුර පිහිටි ඇයගේ නිවසේදී ඊයේ (08දා) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැක කරන බවත්, වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

'සුන්දර හදකට දී පෙම්වරම්', 'කඳුළ නිවන්නම්', 'මේ ප්‍රේමයේ' ආදී ජනප්‍රිය ගීත ඇය විසින් ගායනය කර තිබේ.

20180708Priyani-1

 

 

අදහස්(0) බැලූවෝ (917)

ගායන ශිල්පීනී ප්‍රියානි ජයසිංහ ඝාතනය කරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :