2018 ජූලි මස 16 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

අනුරාධා ආයෙත් රඟපාන්න එනවා

2018 ජූලි මස 06 16:15:58 | deeptha

2018-07-06-ent-95

2018-07-06-ent-96ජනප්‍රිය යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳක් වන අනුරාධා කුරුකුලසුරිය ජනප්‍රිය රංගන ශිල්පියකි. සිය විවාහයත් සමගින් කලා ක්ෂේත්‍රයෙන් ඉවත් වූ ඇය නැවතත් රංගනයට පිවිසීමට සූදානමින් සිටියි. ‘සිහින සිත්තරාවි’, ‘ඉස්සරහට යන්න’ හා ‘පුංචි වළව්ව’ අනුරාධ රංගනයෙන් දායක වූ ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකි. රංගනයෙන් තාවකාලිව සමුග්නනා විට ඇය සිනමා නිර්මාණ කිහිපයක් සඳහාද සිය රංගන දායකත්වය ලබාදී තිබුණි.

‘විවාහයත් එක්ක කලා කටයුතුවලින් තාවකාලිව ඉවත් වෙන්න සිදුවුණා මට. නමුත්, දැන් ආයෙත් රංගනය පැත්තට යොමු වෙන්න අදහසක් තියෙනවා මට. මොකද, මම ගොඩක් ආස කරන වෘත්තියක් නිසා. විවාහයත් එක්ක පෞද්ගලික ජීවිතේ පැත්තට වැඩි දායකත්වයක් දෙන්න හිතුණා. දැනටත් කලා කටයුතු කිහිපයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. බලමු ඉදිරියට ඒ නිර්මාණ හොඳ මට්ටමක තියෙන නිර්මාණ නම් බොහෝ දුරට ඒ නිර්මාණ සඳහා මම දායක වේවි.

අදහස්(0) බැලූවෝ (811)

අනුරාධා ආයෙත් රඟපාන්න එනවා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :