2018 අගෝස්තු මස 15 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ඕස්ට්‍රේලියාවේ රූප සුන්දරී තරගයට යන නවගමුව ප්‍රාදේශිය රෝහලේ සුරූපී වෛද්‍යවරිය

2018 ජූනි මස 14 16:09:42 | Dilan Chryshantha

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන ලබන සැප්තැම්බර් මස මැද භාගයේ දී සහභාගී වීමට නියමිතයි.
ඇය නවගමුව ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව පුහුණුව ලබමින් සිටිනවා. මේ වනවිට ඇය මියුසික් වීඩියෝ කිහිපයකට දායකවී තිබේ.

අනාගතයේ වෛද්‍ය පරිපාලන ක්ෂෙත්‍රයට සම්බන්ධවීමට අදහස් කරමින් සිටින ඇය ඇය බ්‍රයන් කර්කොවන් නමැති විලාසිතා සැලසුම් ශිල්පියා යටතේ පුහුුණුව ලබමින් StarNow Modeling නමැති ඒජන්සිය හරහා මෙම තරගයට ඇය අයදුම් කර තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 97 කට මෙම තරගයට සහභාගී වීමට වරම් ලබාඇති බවයි වාර්තා වන්නේ. තමන්ට ලැබුණු මෙම අවස්ථාව රටට ගෞරවයක් අත්කරදීමට අවස්ථාවක් බවද ඇය පවසනවා.

20180614Doc-1

20180614Doc-2 20180614Doc-3 20180614Doc-4 20180614Doc-5

 

අදහස්(0) බැලූවෝ (1072)

ඕස්ට්‍රේලියාවේ රූප සුන්දරී තරගයට යන නවගමුව ප්‍රාදේශිය රෝහලේ සුරූපී වෛද්‍යවරිය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :