2018 ජූනි මස 19 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

එකම දවසේ තිරගත වන චිත්‍රපට දෙකක්

2018 ජූනි මස 14 15:19:14 | deeptha

2018-06-13-ent-23

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් රඟන චිත්‍රපට දෙකක් එකම දිනයේ ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇත. මෙම චිත්‍රපට දෙක අතරින් එක් චිත්‍රපටයක් වී ඇත්තේ කිහිප වරක් ප්‍රදර්ශන දිනය අවලංගු කළ ශේකර්ගේ ‘2.0’ චිත්‍රපටයයි. මෙහි ආක්ෂේ දුෂ්ඨ චරිතයක් නිරූපණය කරන අතර, චිත්‍රපටයේ ප්‍රධාන චරිත රාජිණිකාන්ත් හා ඇමි ජැක්සන් නිරූපණය කරනු ලබයි.

මෙම චිත්‍රපටය සමග තිරගත වන අනෙකුත් චිත්‍රපටය වන්නේ ‘ගෝල්ඩ්’ චිත්‍රපටයයි. ඔලිම්පික් පදක්කමක් දිනාගත් ක්‍රීඩකයෙකු වටා ගේතුණ කතාවක් ඇතුලත් ‘ගෝල්ඩ්’ චිත්‍රපටයේ ආක්ෂේ කුමාර් සමගින් මවුනි රෝයි, කුනාල් කපූර් හා අමිත් සෝඩි රංගනයෙන් දායක වෙයි. මේදිනම ජෝන් ඒබ්‍රිහිම් රඟන ‘සත්‍යම් ජායති’ චිත්‍රපටයද ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.

අදහස්(0) බැලූවෝ (427)

එකම දවසේ තිරගත වන චිත්‍රපට දෙකක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :