2018 අගෝස්තු මස 15 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

චන්දිමාල්ගේ උපන්දිනයට රෝසි දුන්නු අදහාගත නොහැකි තෑග්ග

2018 ජූනි මස 07 15:13:02 | Dilan Chryshantha

පසුගිය දා රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය කොළඹ සුපිරි හෝටලයකදී පැවැත්වුණා. මේ සාදයට කලා ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර රැසක පිරිස් එකතු වෙලා තිබුණා. මේ සාදය පිළිබඳව පහුගිය දිනවල සාමාජ මාධ්‍ය පුරාවටම විශාල කතාබහක් ඇති වුණා.

කොහොම නමුත් චන්දිමාල්ගේ ළඟම හිතවතියකට මේ සාදයට සහභාගි වෙන්න බැරි වෙලා තිබෙනවා. ඒ තමයි ලංකාවේ නම ලෝකයට රැගෙන ගිය රෝසි සේනානයක. රෝසිට මේ සාදයට සහභාගී වන්නට ලැබී නැත්තේ ඈ විදෙස්ගත වී සිටි නිසා.

කොහොම නමුත් චන්දිමාල්ගේ උපන්දිනය වෙනුවෙන් රෝසි චන්දිමාල්ට අපූරු තෑග්ගක් නම් ලබා දීලා තියෙනවා. ඒ තමයි 2018 වසර සඳහා මිසිස් වර්ල්ඩ් හි ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂක තනතුර. ඒ අනුව 2018 මිසිස් වර්ල්ඩ් කිරුළ සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වන රූ රැජිනියන් තෝරා පත් කරගැනීමේ අයිතිය තියෙන්නේ චන්දිමාල්ටයි.

ඉතින් මේ තනතුර චන්දිමාල්ට ලබාදීමට රෝසි සේනානායක මහත්මිය විශාල මහන්සියක් දරා තිබෙන බව තමයි ආරංචි වුණේ. 

2018-06-07-chandimal-2 2018-06-07-chandimal-3 2018-06-07-chandimal-4

අදහස්(0) බැලූවෝ (1121)

චන්දිමාල්ගේ උපන්දිනයට රෝසි දුන්නු අදහාගත නොහැකි තෑග්ග සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :