2018 ජූනි මස 19 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

එදා පොල්ගහවෙල හොරයිසන් කොහොමද

2018 මැයි මස 17 11:37:15 | Dilan Chryshantha

ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවේ සිටින දැවැන්ත සංගීත කණ්ඩායම් අතරින් පොාල්ගහවෙල හොරයිසන් සංගීත කණ්ඩායමට හිමිිවෙන්නේ සුවිශේෂි ස්ථානයක්. පොල්ගහවෙල හොරයිසන් කියන්නේ දීර්ඝ අතීතයක් තිබෙන සංගීත කණ්ඩායමක්. එදා හොරයිසන් සංගීත කණ්ඩායමේ සිටි ආරම්භක සාමාජිකයින් අද වනවිට ලංකාවේ ඉහළම තැන්වල සිටිනවා. ඉතින් හොරයිසන් සංගීත කණ්ඩායමේ පැරණි වීඩියෝවක් ෆේස්බුක් මාධ්‍ය තුළ සැරිසරන විට අපට හමු වුණා. මේ වීඩියෝවේ ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ රිදම් ගිටාර් වයන නිෂා අම්බලන්ගොඩ, සන්ෆලවර් කීබෝඩ් වාදක දිනේෂ් සහ අද වනවිට ලංකාවම වසඟ කරගත් ආදරණීය නළුවා උද්ධික ප්‍රේමරත්න ඉන්නවා. බලන්නකෝ මේ ඉන්න අයව අඳුනගන්න පුළුවන්ද කියලා.

එම වීඩියෝව පහතින් නරඹන්න...

අදහස්(0) බැලූවෝ (3454)

එදා පොල්ගහවෙල හොරයිසන් කොහොමද සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :