2018 ඔක්තෝබර් මස 22 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

කෑන්ස් රතු පලස මත ක්‍රිස්ටින්ගේ නොමනා හැසිරීම

2018 මැයි මස 17 06:12:22 | deeptha

2018-05-16-ent-49

‘ට්වලයිට් සාගා’ චිත්‍රපට මාලාව ඔස්සේ බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිකරගත් ක්‍රිස්ටිනා ස්ටුවර්ට් මේ දිනවල කතාබහට ලක්ව තිබේ. ඒ ඇය කෑන්ස් චිත්‍රපට උළෙලේ රතු පලස මත සිදුකළ නොමනා හැසිරීම හේතුවෙනි. එනම් රතු පලස මතදී ඇය පැලඳ සිටි පාවහන් යුගල ගලවා අතේ රැගෙන යාම බොහෝ දෙදෙනකුගේ විවේචනය පත්ව තිබේ. බොහෝ හොලිවුඩ් සහ බොලිවුඩ් නළු නිළියන් මෙම චිත්‍රපට උළෙල සඳහා සහභාගී වේ. මෙහි ප්‍රධාන අංගයක් වන්නේ රතු පලස මත තමන් වෙනුවෙන් ආදරය කරන රසිකයන්ට ගෞරව දැක්වීමයි. එම කාරණාව හේතුවෙන් රතු පලස වෙනුවෙන් පිළිවෙතක් කෑන්ස් චිත්‍රපට උළෙල ආරම්භ වූ කාලයේ සිටම පැවත එමින් තිබේ. එම ක්‍රමයට ක්‍රිස්ටිනාගේ හැසිරීම අගෞරවයක් ලෙස ඔවුන් සඳහන් කරන්නේ.

 

 2018-05-16-ent-48 2018-05-16-ent-47

අදහස්(0) බැලූවෝ (1282)

කෑන්ස් රතු පලස මත ක්‍රිස්ටින්ගේ නොමනා හැසිරීම සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :