2018 දෙසැම්බර් මස 13 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

සෝනම් ඇමෙරිකානු ජනාධිපතිට දොස් කියයි

2018 මාර්තු මස 20 17:40:52 | deeptha

2018-03-19-ent-53

සිය හදවතට දැනෙන දේවල් වෙනුවෙන් කටහඬ අවදි කරන්නට සෝනම් කපූර් කවදාවත් පසුබට වෙන්නේ නැත. අසාධාරණයක් සිදු වන බැව් දැනෙන්නේ නම් ඇමෙරිකානු ජනාධිපති වුවත් ඇගේ විවේචනවලට බ`දුන් වෙන්නේය.

‘‘ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෝඩයෙක්..’’

ඇය සමාජ වෙබ් අඩවියක එසේ සඳහන් කර තිබුණේ ඇමෙරිකානු ජනාධිපතිවරයා සතුන් වර්ග කිහිපයක් දඩයමට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කරන්නට කටයුතු යොදන බැව් දැන ගත් සැණින්මය.

‘‘ඇත්තටම මේක මොන තරම් මෝඩ වැඩක් ද..? අපි හැමෝම මේකට විරුද්ධව නැගී ඉන්න ඕන.. ඉන්දියාවේ සතුන් දඩයම තහනම් කරලා තියෙන්නෙ.. ට‍්‍රම්ප්ට අපි දිහා බලලා හැදෙන්න පුළුවන්..’’

ඇය කියා තිබිණි.

මීට පෙර ද සෝනම් ඇමෙරිකානු ජනාධිපතිවරයා ජෝකරයෙකු ලෙස හ`දුන්වමින් විවේචනය කර තිබිණි. එයට හේතුව වූයේ කිහිප වරක්ම ඔස්කාර් සම්මාන දිනූ සුපිරි තරුවක වන මෙරිල් ස්ට‍්‍රීප් පිළිබ`දව ඔහු විසින් කියන ලද උපහාස කතාවකි.

අදහස්(0) බැලූවෝ (1364)

සෝනම් ඇමෙරිකානු ජනාධිපතිට දොස් කියයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :