සෝනම් ඇමෙරිකානු ජනාධිපතිට දොස් කියයි
2018 මාර්තු මස 20 17:40:52 | deeptha
සිය හදවතට දැනෙන දේවල් වෙනුවෙන් කටහඬ අවදි කරන්නට සෝනම් කපූර් කවදාවත් පසුබට වෙන්නේ නැත. අසාධාරණයක් සිදු වන බැව් දැනෙන්නේ නම් ඇමෙරිකානු ජනාධිපති වුවත් ඇගේ විවේචනවලට බ`දුන් වෙන්නේය.
‘‘ඩොනල්ඞ් ට්රම්ප් මෝඩයෙක්..’’
ඇය සමාජ වෙබ් අඩවියක එසේ සඳහන් කර තිබුණේ ඇමෙරිකානු ජනාධිපතිවරයා සතුන් වර්ග කිහිපයක් දඩයමට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කරන්නට කටයුතු යොදන බැව් දැන ගත් සැණින්මය.
‘‘ඇත්තටම මේක මොන තරම් මෝඩ වැඩක් ද..? අපි හැමෝම මේකට විරුද්ධව නැගී ඉන්න ඕන.. ඉන්දියාවේ සතුන් දඩයම තහනම් කරලා තියෙන්නෙ.. ට්රම්ප්ට අපි දිහා බලලා හැදෙන්න පුළුවන්..’’
ඇය කියා තිබිණි.
මීට පෙර ද සෝනම් ඇමෙරිකානු ජනාධිපතිවරයා ජෝකරයෙකු ලෙස හ`දුන්වමින් විවේචනය කර තිබිණි. එයට හේතුව වූයේ කිහිප වරක්ම ඔස්කාර් සම්මාන දිනූ සුපිරි තරුවක වන මෙරිල් ස්ට්රීප් පිළිබ`දව ඔහු විසින් කියන ලද උපහාස කතාවකි.
සෝනම් ඇමෙරිකානු ජනාධිපතිට දොස් කියයි සඳහා ලැබී ඇති ප්රතිචාර.
මම හිතන්නේ නැහැ නිල් චිත්රපට බැලීම වාරණය කළ යුතුයි කියලා (0)
(982)
සති විස්සකින් මලිත් ඇඟ හදාගෙන (0)
(930)
ලිංගිකත්වය කියන එක මේ මහා ලොකු කරගෙන ඒක හරි නැහැ කියන්න මම කැමති නැහැ (0)
(894)
අපි හොඳ දේවල් කළොත් අපිට බැණුම් අහන්න වෙන්නේ නැහැ (0)
(833)
'සොනාලි ටිචර්' අවුරුද්දට ගමේ ගිහින් (0)
(789)
වසර 25කට පසුව මධුරි හා සංජේ නැවතත් (0)
(770)
හොඳම නළුවාගේ සම්මානය ලැබුණත් මට මගේ කොණ්ඩේ නැති වුණා (0)
(707)