2018 ජූලි මස 16 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටි ලංකාවට ඇවිත්

2018 පෙබරවාරි මස 18 16:11:29 | Dilan Chryshantha

බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටි ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ තිබේ. ඇය සංචාරයේ අතර, සංගක්කාර, මහේලගේ සහ  දර්ශාන් මුනිදාස හිමිකාරිත්වය ඇති Ministry of Crab සඳහා ගොස් තිබේ. එහිදී එහා ප්‍රධාන සූපවේදියා වන දර්ශාන් මුනිදාස සමග ඡායාරූපක් ගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.

20180218Shilpa-1

20180218Shilpa-2

අදහස්(0) බැලූවෝ (7954)

බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටි ලංකාවට ඇවිත් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :