2018 සැප්තැම්බර් මස 19 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ඉඳුනිල් අන්දරමාන්න ලංකාව හැරගියේ නැහැලු

2018 පෙබරවාරි මස 15 18:07:09 | Dilan Chryshantha

පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ සමාජිකයෙකු වූ ඉදුනිල් අන්ද්‍රමාන්න ගැන පසුගිය දවස් වල සමාජ මාධ්‍ය බොහෝ සේ කතාබහ කරනු ලැබුවා. ඒ ඔහු පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් ඉවත් වීම ගැනයි. 

කොහොම හරි ඔහු ලංකාව හැර ගොස් ඇති බවට යන කටකතාවලට ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔහු පිළිතුරු ලබා දී තිබෙනවා. ප්‍රසංගයක් සඳහා මැලේසියාවට ගොස් ඇති බවයි ඔහු පවසන්නේ. 

මේ එම වීඩියෝවයි. 

අදහස්(0) බැලූවෝ (5696)

ඉඳුනිල් අන්දරමාන්න ලංකාව හැරගියේ නැහැලු සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :