2018 ජූලි මස 16 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ඇමි නිසා ජැකලින් හැළේ

2018 පෙබරවාරි මස 17 11:48:40 | deeptha

2018-02-15-ent-152

ජනප්‍රිය සිනමා නිළි ඇමි ජැක්සන්, සල්මාන් ඛාන්ගේ ‘කික්’ දෙවැනි චිත්‍රපටයට තෝරා ගෙන ඇති බව සඳහන් වේ. මේ නිසා ‘කික්’ පළමු චිත්‍රපටයේ රඟපෑ ජැකලින් ෆර්නැන්ඩෙස් හට එම චිත්‍රපටයට සම්බන්ධ වීමේ අවස්ථාව අහිමිවී තිබෙන බව සඳහන් වේ.

මීට පෙර වාර්තා වූයේ ‘කික්’ දෙවැනි චිත්‍රපටය සඳහා ජැකලින් ෆර්නැන්ඩෙස් සම්බන්ධ කරගන්නා බවය. මේ වනවිට හොලිවුඩයේද ජනප්‍රිය නිළියක් බවට පත්ව සිටින ඇමි ජැක්සන් අගෝස්තු මාසයේදී තිරගත වීමට නියමිත ‘2.0’ චිත්‍රපටයේද ප්‍රධාන නිළි චරිතය නිරූපණය කරනු ලබන්නේ.

ඇමි ජැක්සන් රඟන ‘කික්’ දෙවැනි චිත්‍රපටය ලබන වසරේ ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.

අදහස්(0) බැලූවෝ (1100)

ඇමි නිසා ජැකලින් හැළේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :