2018 පෙබරවාරි මස 19 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ඔස්කා සම්මාන රැසක් සඳහා Beauty and the beast නිර්දේශ වෙයි

2018 පෙබරවාරි මස 14 15:10:55 | Dilan Chryshantha

90 වැනි ඔස්කාර් සම්මාන රාත්‍රිය ඉදිරියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පවතී. හොලිවුඩ් පුවත් වාර්තා කරන්නේ ලබන මස 04 වැනිදා එය පැවැත්වීමට කටයුතු සූදානමින් ඇති බවයි. මේ වනවිට එහි සම්මාන සඳහා නිර්දේශ නාමයන් පසුගියදා නිවේදනය කරනු ලැබුවා. 

ඒ අතුරින් සිනමාපට ත්‍රිත්වයක් විශේෂ ස්ථාන හිමිකර ගනී. ඒ ප්‍රධාන අංශයේ සම්මාන රැසක් සඳහාම නිර්දේශ වීම හේතුවෙනි. Beauty and the beast චිත්‍රපටය මේ අතරින් වැදගත් තැනක් හිමිකරගෙන තිබේ. හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම නිෂ්පාදන සැලසුම්කරණය ඇතුළු සම්මාන කිහිපයකටම නිර්දේශ වීමට මේ චිත්‍රපටය සමත්ව ඇත.

අදහස්(0) බැලූවෝ (455)

ඔස්කා සම්මාන රැසක් සඳහා Beauty and the beast නිර්දේශ වෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :