2018 නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

උදාරිගෙන් වෙන්වූ සංගීත් නැවත විවාහ වෙයි?

2018 පෙබරවාරි මස 12 18:33:03 | Dilan Chryshantha

සංගීත් සතරසිංහ හා උදාරි කෞෂල්‍යා කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු යුගළයක්. කාලයත් සමග මේ දෙදෙනා පිළිබඳ විවිධ කටකතා නිර්මාණය වුණා. මේ දෙදෙනා දැනට වෙන් වෙන් වශයෙන් ජීවත් වන බව බොහෝ දෙනා කීවත් ඒ ගැන හරි පිළිතුරක් දෙදෙනාගෙන් කිසි කෙනෙක් තවම මාධ්‍යට පවසා නැහැ.

කෙසේ වෙතත් සංගීත් සහ වෙනත් තරුණියක් විවාහ ඇඳුමෙන් සැරසී සිටින ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල කතාවක් නිර්මාණය කරලා තිබෙනවා. සමහරු කියන්නේ සංගීත් වෙනත් විවාහයක් සිදුකර ගෙන අැති බවයි. නමුත් ආරංචියේ හැටියට නම් සංගීත් මෙලෙස විවාහ ඇඳුමෙන් සැරසී තිබෙන්නේ ඡායාරූප එකතුවක් සඳහායි.

20180212Sangeeth-(1)

20180212Sangeeth-(3) 20180212Sangeeth-(4) 20180212Sangeeth-(6) 20180212Sangeeth-(8) 20180212Sangeeth-(9) 20180212Sangeeth-(10) 20180212Sangeeth-(11) 20180212Sangeeth-(12)

 

අදහස්(0) බැලූවෝ (2074)

උදාරිගෙන් වෙන්වූ සංගීත් නැවත විවාහ වෙයි? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :